ආණ්ඩුකාරවර(Governor)

යාපනය නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගැනීමට ගරු ආණ්ඩුකාර කාර්ය සාධක බලකායෙන් පියවර.

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්. චාල්ස් මහත්මියගේ උපදෙස් මත හා නිර්දේශයකට අනුව යාපනය නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහා සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස ගරු ආණ්ඩුකාරතුමියගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අබයම් ඒකකය මඟින් පාසල් විදුහල්පතිවරයාට සහ ප්‍රාදේශීය අධ්‍යාපන නිලධාරීන් වෙතට උපදෙස් දී ඇත. නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසුවේ, පහරකෑමට ලක්වූ […]

යාපනය නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගැනීමට ගරු ආණ්ඩුකාර කාර්ය සාධක බලකායෙන් පියවර. Read More »

උතුරේ තරුණ හා තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව අත්‍යවශ්‍ය බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය පවසයි.

යාපනය, මනිපායි හරිත අනුස්මරණ රෝහලේ වෛද්‍ය විද්‍යා ආයතනයේදී පුහුණු හෙදියන් සහ වෛද්‍ය සහායකයින් සඳහා සහතික පත්‍ර සහ නිල ඇඳුම් ප්‍රධානය කිරීමේ උත්සව අවස්ථාව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මාස හයක NVQ සහතිකය සහ තෙවසරක හෙද පුහුණු සහතික පත්‍ර ගරු ආණ්ඩුකාරතුමිය විසින් මෙහිදී පිළිගැන්වීමෙන් අනතුරුව විශේෂ දේශනයක් ද පවත්වූ අතර ඒහිදී ගරු ආණ්ඩුකාර

උතුරේ තරුණ හා තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව අත්‍යවශ්‍ය බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය පවසයි. Read More »

වඩමාරච්චි කලාපයේ යටිතල පහසුකම් ගැටලු කඩිනමින් විසඳන බව ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

උතුරු පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ගරු ආණ්ඩුකාර තුමියගේ සුහද ජන හමුවෙහි තවත් අදියරක් වඩමාරච්චියේදී පැවැත්විණි.උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සුහද ජන හමුවක් පැවැත්විණි. වඩමාරච්චි කලාපයේ අතුරු මාර්ගවල අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ගරු ආණ්ඩුකාරතුමිය වෙත ඉදිරිපත් කරන ලදී. මීට අමතරව ක්‍රීඩා පිටි සං සංවර්ධනය නොවීම, වීධිවලට විදුලි

වඩමාරච්චි කලාපයේ යටිතල පහසුකම් ගැටලු කඩිනමින් විසඳන බව ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

‘දේශීය නිෂ්පාදනය දියුණු වූ විට දේශීය ජනතාවගේ ආර්ථිකය දියුණු කරගත හැකි බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි.’

කියවීමේ මාසය නිමිත්තෙන් පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද “පේඩකම්” එළිදැක්වීමේ උත්සවයක්  වඩමාරච්චි දකුණ බටහිර ප්‍රාදේශීය සභාවේදී පැවත්වුණි. උතුසවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය සහභාගී වූවාය. මෙම උත්සවයේදී ඒලිදක්වන ලද ග්‍රන්තය ගරු ආණ්ඩුකාරතුමිය  අතින් එළිදැක්වූ අතර ඒහිදී රැස්ව සිටි පිරිස් අමතා විශේෂ දේශනයක් ද පවත්වන ලදී. ගරු ආණ්ඩුකාරතුමිය මෙහිදී

‘දේශීය නිෂ්පාදනය දියුණු වූ විට දේශීය ජනතාවගේ ආර්ථිකය දියුණු කරගත හැකි බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි.’ Read More »

ගරු ආණ්ඩුකාර තුමියගේ සහභාගීත්වයෙන් පැවත්වෙන ජනතාගැටලු විසදීමේ තවත් ජනහමුවක් නාගදීපයේදී

උතුරු පලාතේ ජනතාව මුහුණදෙන ගැටලු හා අවශ්‍යතා හදුනාගෙන ඒ් සදහා විසදුම් ලබාදීමේ අරමුණින් උතුරු පලාත් ගරු ආන්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන තවත් ජනහමුවක් නාගදීප ප්‍රදේශයේදී 20 වනදා පැවත්වුනි. යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි දුෂ්කර ප්‍රදේශයක් ලෙස සැලකෙන නාගදීප බලප්‍රදේශයේ පවුල් 1000 කට ආසන්න ප්‍රමාණක් සාමාජිකයින් 5000 කට ආසන්න ප්‍රමාණයක් ජීවත්වෙයි. නාගදීප උතුර , නාගදීප දකුණ සහ

ගරු ආණ්ඩුකාර තුමියගේ සහභාගීත්වයෙන් පැවත්වෙන ජනතාගැටලු විසදීමේ තවත් ජනහමුවක් නාගදීපයේදී Read More »

ශ්‍රීලංකා බාලදක්ෂ 10 වැනි ජම්බෝ සමුළුවට යාපනය දිස්ත්‍රීක්කයෙන් පාසල් 11 ක දරුදැරියන් 153 ක් සහභාගී වෙයි.

ශ්‍රීලංකා බාලදක්ෂ 10 වැනි ජම්බෝ සමළුව හෙට (21) සිට 26 වනදා දක්වා ත්‍රීකුණාමලයේදී පැවත්වීමට නියමිතයි. මෙම සමුළුව සදහා යාපනය දිස්ත්‍රීක්කයෙන් පාසල් 11 ක් නියෝජනය කරමින් දරු දැරියන් 253ක් සහභාගී වීමට නියමිතය. මෙම බාලදක්ෂයන් සදහා සුභපැතුම් එක් කිරීමත් ඔවුන් සදහා ද්‍රව්‍යමය ආධාර සංකේතවත්ව ප්‍රධානය කිරීමත් ගරු උතුරු පලාත් ගරු ආන්ඩුකාර පී.ඒස්.එම්. චාලස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (20)

ශ්‍රීලංකා බාලදක්ෂ 10 වැනි ජම්බෝ සමුළුවට යාපනය දිස්ත්‍රීක්කයෙන් පාසල් 11 ක දරුදැරියන් 153 ක් සහභාගී වෙයි. Read More »

යාපනය ආරක්ෂක සේනා ආඥාපති හා උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර හමුවක්

උතුරු පලාත් ගරු ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මිය සහ යාපනය ආරක්ෂක සේනා ආඥපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී අද (19) පෙරවරුවේ පැවත්වුණි. ප්‍රදේශයේ නීතිය හා සාමය නිසිපරිදි පවත්වාගෙන යාම සහ ජනජීවිතයේ ඒදිනෙදා කටයුතු නිසිපරිදි ක්‍රියාත්මක කිරීමත් සිවිල් ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා යුදහමුදාවේ සහය ලබාදීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්විය. යාපනය දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි

යාපනය ආරක්ෂක සේනා ආඥාපති හා උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර හමුවක් Read More »

උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය හා උතුරු නාවික ප්‍රදේශ ආඥාපති අතර හමුවක්.

 උතුරු පලාත් ගරු ආණ්ඩුකාර පී.ඒස්.ඒම්.චාල්ස් මහත්මිය හා උතුරු නාවික ප්‍රදේශ ආඥාපති රියර් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (19) දින උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවත්වුණි. උතුරු පලාතේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා නාවික හමුදාවේ සහය ලබාගැනීමත් නාවික හමුදා උතුරු බලප්‍රදේශය තුල පවත්නා ගැටලු පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්විය. උතුරු පලාතේ දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය

උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය හා උතුරු නාවික ප්‍රදේශ ආඥාපති අතර හමුවක්. Read More »

අස්වැසුම වෙනුවෙන් ඉදිරිපත් වූ අභියාචනාවලට අදාල විමර්ශන පළමුව උතුරු පළාතෙ අවසන් බව මුදල් රාජ්‍ය ඇමති කියයි

අස්වැසුම සුබසාධන ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමේ සාකච්ඡාවක් 2024.02.13 දින මුදල් රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි මුදල්, ආර්ථික සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මියද සහභාගී වූවාය. අස්වැසුම සුබසාධන ව්‍යාපෘතිය රටපුරා ප්‍රවර්ධනය කර ඇති අතර එහි දෙවන අදියර මේ මස 15 වැනිදා

අස්වැසුම වෙනුවෙන් ඉදිරිපත් වූ අභියාචනාවලට අදාල විමර්ශන පළමුව උතුරු පළාතෙ අවසන් බව මුදල් රාජ්‍ය ඇමති කියයි Read More »

වසර 18 ක් පැරණි යාපනය කොඩිකාමම් තට්ටංගුලම් පිල්ලයාර් මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්න උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය පියවර ගනියි

වසර 18කින් පමණ ප්‍රතිසංස්කරණය කර නොමැති යාපනය කොඩිකාමම් තට්ටංගුලම් පිලියාර් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් පියවර ගෙන ඇත. මෙම මාර්ගය පිළිබඳව ගම්වාසීන්ගෙන් ලැබුණු ඉල්ලීමට අනුව ගරු ආණ්ඩුකාරතුමිය විසින් කිලෝමීටර් 02 මීටර් 34 ක පමණ දුරුති මාර්ගයක් ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා කොමසාරිස් වෙත උපදෙස් ලබා දෙන ලදී. ඒ සඳහා

වසර 18 ක් පැරණි යාපනය කොඩිකාමම් තට්ටංගුලම් පිල්ලයාර් මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්න උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය පියවර ගනියි Read More »