ජාතික මට්ටමින් ජයග්‍රහණ ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමෙන්, අනාගතයේදී ජයග්‍රහණ ලබා ගැනීමට අන් අයව දිරිමත් කල හැකිය. – ගරු ආණ්ඩුකාරතුමා
උතුරු පළාත නියෝජනය කරමින් ජාතික වශයෙන් ජයග්‍රහණ ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග ලබා දීමට සහ අතීතයේ පැවති වර්ණ නිත්‍ය සම්මාන නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා ඉල්ලා සිටි පරිදි, මේවා ක්‍රියාත්මක කරන බව උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ගරු ආණ්ඩුකාරවරයාට දැනුම් දුන්නේය. […]
