උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා සහ නල්ලූර් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අතර, සභාපතිතුමාගෙ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී හමුවක් පැවැත්විණි.
උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා සහ නල්ලූර් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අතර, සභාපති පී. මයුරන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2025.07.09) බදාදා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී හමුවක් පැවැත්විණි. නල්ලූර් ප්‍රාදේශීය සභාවේ අවශ්‍යතා සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කල සභාපතිවරයා, ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳව ද ආණ්ඩුකාරවරයා දැනුවත් කළේය.
