March 28, 2024

කාන්තාවන්ට තම මූලික අවශ්‍යතා ප්‍රකාශ කිරීමට අවස්ථාවක් දිය යුතුයි. – යාපනය විශ්වවිද්‍යාලයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

උතුරු පළාතේ පමණක් නොව මුළු රටේම කාන්තාවන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය පවසයි .කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් හඬක් නැගීමට පෙර කාන්තාවන්ට තම මූලික අවශ්‍යතා නොපැකිළව ප්‍රකාශ කිරීමටත් ඒ සඳහා ආධාර ලබා ගැනීමටත් අවස්ථාවක් ලබාදිය යුතු බව  ද  ආණ්ඩුකාර තුමිය පවසයි .  යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් සංවිධානය කරන ලද කාන්තා […]

කාන්තාවන්ට තම මූලික අවශ්‍යතා ප්‍රකාශ කිරීමට අවස්ථාවක් දිය යුතුයි. – යාපනය විශ්වවිද්‍යාලයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

උතුරේ සම්පත් හඳුනාගෙන ඩයස්පෝරා සබඳතා සඳහා ආයෝජනය කරන්න. – උතුරු පළාත් ආණ්ඩුකාරවරිගෙන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්ට පණිවිඩයක්.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය අද (2024.03.27)  හමුවී සාකච්ඡා වන නිරත  විය.යාපනයේ පිහිටි ගරු ආණ්ඩුකාරවරියගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්විණි. ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා උතුරේ සිදු කර ඇති සහ දැනට කරගෙන යන සංවර්ධන කටයුතු පිළිබඳව ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයා ගරු ආණ්ඩුකාර තුමිය දැනුවත් කළේය.  උතුරු පළාතේ

උතුරේ සම්පත් හඳුනාගෙන ඩයස්පෝරා සබඳතා සඳහා ආයෝජනය කරන්න. – උතුරු පළාත් ආණ්ඩුකාරවරිගෙන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්ට පණිවිඩයක්. Read More »