ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා අතර හමුවක්.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති H E Khaled Nasser Sulaiman Al Ameri මහතා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අතර හමුවක් පැවැත්වුණි . මෙම රැස්වීම 2024.03.01 දින සවස යාපනයේදී පැවැත්විණි. මෙම හමුවේදී උතුරු පළාතේ සිදු කළ හැකි නව ආයෝජන පිළිබඳව වැඩි අවධානයක් යොමු විය. මීට අමතරව, කාන්තාවන් මුහුණ දෙන ගැටළු සහ අභියෝග, […]

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා අතර හමුවක්. Read More »