වව්නියාව දිස්ත්‍රීක් සංවර්ධන විශේෂ සාකච්ඡාව ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්

එකම ගමක් එකම රටක් සංකල්පය යටතේ දිස්ත්‍රීක්ක වශයෙන් සිදුකෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳව 17 වන සාකච්ඡාව වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යලයේදී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පැවත්වුණි. උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය , රාජ්‍ය අමාත්‍ය වරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම මහජන නියෝජිතයින්ද උතුරු පලාත්සභා ලේකම් වරුන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී […]

වව්නියාව දිස්ත්‍රීක් සංවර්ධන විශේෂ සාකච්ඡාව ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් Read More »