ව්‍යවසායකත්ව පාසල් ගෙවතු වගා වැඩසටහනේ කෘෂිකාර්මික ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍ය සුසිල් සුසිල් ප්‍රේම් ජයන්ත ගේ ප්‍රධානත්වයෙන් මුලතිව් මල්ලාවි විද්‍යාලයන් ආරම්භ වේ
මෙරට සියලුම පාසල් පද්ධතිය තුළ විදුහල්පති හා පරිපාලන සේවා පුරප්පාඩු ලබන වසරේ සම්පූර්ණ කිරිමටත් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලු නිරාකරණය කර හිග වැටුප් ගෙවීම සදහා එළඹෙන අයවැයෙන් ප්‍රතිපාදන ඉල්ලා ඇති බවත් අධ්‍යාපන ගැටලුවලදි උද්ඝෝෂණ හා විරෝධතාවලින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමුඛ කාර්යය බව සලකා සාකච්ඡා මාර්ගයෙන් විසදීම වඩාත් සුදුසු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත මහතා […]