September 27, 2023

යාපනය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීම දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවත්වුණි.

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (27) පැවති සංවර්ධ කමිටු රැස්වීම සඳහා මහජන නියෝජිතයින් , රජයේ ආයතන ප්‍රධානීන් , සිවිල් සංවිධාන නියේජිතයින් ඇතුලු පිරිසක් එක්විය. යාපනය දිස්ත්‍රීක්කයේ පොදු යටිතල පහසුකම් සංවර්ධනය රජය ක්‍රියාත්මක කිරීමට අපේකෂා කරන සෙසු සංවර්ධන වැඩසටහන් සහ ජනතාවට බලපාන පොදු ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් […]

යාපනය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීම දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවත්වුණි. Read More »

පලාත් සභා ප්‍රගතිසමාලෝචන රැස්වීම අරලියගහ මන්දිරයේදී

2023 වර්ෂයේ පලාත් සභාවල සහ පලාත්පාලන ආයතනවල ප්‍රගතිසමාලෝචන් පිළිබඳ රැස්වීමක් ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (26) දින පැවත්වුණි. පලාත් ගරු ආණ්ඩුකාර වරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් මෙම සාකච්ඡාවට එක්විය. ඩිජිටල්කරණය ආදායම් එකතුකිරීමට යොදාගැනීම , විදුලිබිල අවම කිරීමට සූර්ය බලශක්තිය යොදාගැනීමත් උසාවි දඩ සහ මුද්දර ආදායම් පලාත් පාලන ආයතනවල කටයුතු සඳහා යොදාගැනීම ස්ථානගත

පලාත් සභා ප්‍රගතිසමාලෝචන රැස්වීම අරලියගහ මන්දිරයේදී Read More »

ප්‍රංශ තානාපතිවරයා යාපනයේ සංචාරයක නිරතවෙමින් උතුරු ආණ්ඩුකාරතුමිය හමුවෙයි

උතුරු පලාතේ යටිතල පහසුකම් හා පොදු සංවර්ධන කටයුතු සඳහා ප්‍රංශ රජයේ පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රීලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රැන්කොයිස් පැක්ටට් (jean francois pactet) මහතා පවසයි. උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (27) ආණ්ඩුකාරවර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය. වර්ථමානය වන විට උතුරු පලාතේ ජනතාව සහජීවනයෙන් යුක්තව සිය ජීවන වෘත්තීන්වල නියලීම පිළිබඳව තමා

ප්‍රංශ තානාපතිවරයා යාපනයේ සංචාරයක නිරතවෙමින් උතුරු ආණ්ඩුකාරතුමිය හමුවෙයි Read More »