ලෝක බැංකුවේ ශ්‍රිලංකා අධ්‍යක්ෂක ඇතුලු නියෝජිත පිරිසක් උතුරු ආණ්ඩුකාරතුමිය හමුවී විශේෂ සාකච්ඡාවක්

ශ්‍රීලංකාවේ වර්ථමාන ආර්ථික සහ සමාජ තත්වය පිළිබඳව බෙහෙවින් සතුටුවන බවත් ජනාධිපතිතුමන් ශ්‍රීලංකාවේ ජනතාවගේ ජනජීවිතය නගාසිටුවීමට ගෙන ඇති සාධනීය පියවරයන් ලෝක බැංකුවේ පැසසුමට ලක්වන බවත් ලෝකබැංකුවේ ශ්‍රීලංකා මාලදිවයින් සහ නේපාල් අධ්‍යක්ෂක ෆාරිස් හැඩාඩ් සර්වස් (faris hadad zervos) පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශකලේ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය අද (21) යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී හමු වූ […]

ලෝක බැංකුවේ ශ්‍රිලංකා අධ්‍යක්ෂක ඇතුලු නියෝජිත පිරිසක් උතුරු ආණ්ඩුකාරතුමිය හමුවී විශේෂ සාකච්ඡාවක් Read More »