උතුරු පළාතේ පෙර පාසල් ළමුන් සඳහා “සත්තුමා” ලබා දීමේ වැඩසටහනල

ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ගරු ආණ්ඩුකාරතුමාගේ උපදෙස් පරිදි පළාත් ප්‍රධාන ලේකම්තුමාගේ මගපෙන්වීම් මත මෙම වෙඩසටහන් ක්‍රියාත්මක කරමින් පවති.උතුරු පළාත් පළාත් පාලන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය,සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යාමට නියමිතයි. පෙර පාසල් ළමුන්ව මන්දපෝෂණයෙන් සිට ආරක්ෂා කිරීමේ අරමුණින් සමස්ථ උතුරු පළාතේ පිහිටා ඇති පෙර පාසල් 1600 ක් පමණක් තෝරා ගනු ලදී. මෙම සත්තුමා ලබා […]

උතුරු පළාතේ පෙර පාසල් ළමුන් සඳහා “සත්තුමා” ලබා දීමේ වැඩසටහනල Read More »