November 13, 2019

ආණ්ඩුකාරවරයා සහ ඉන්දීය සංචාරක අංශයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක්

චෙන්නායි හි දෙදින සංචාරයක යෙදී සිටින උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (12) පස්වරුවේ චෙන්නායි හි පිහිටි සංචාරක නියෝජිතයින්ගේ සංගමයේ  දී සමස්ත ඉන්දීය සහ තමිල්නාඩු සංචාරක නියෝජිතයින් හමුවිය. වසර 41 කට පසු යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රතිසංස්කරණය කර ඇති අතර චෙන්නායි වෙත ගුවන් ගමන් සේවා ද ආරම්භ කර තිබේ. මෙම තත්වය තුළ, උතුරු පළාතේ සංචාරක කර්මාන්තයේ දියුණුව […]

ආණ්ඩුකාරවරයා සහ ඉන්දීය සංචාරක අංශයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් Read More »

ආණ්ඩුකාරවරයා සහ එම්.ජී.මුතු සමාගම් සමූහයේ සභාපති අතර හමුවක්

දෙදින චෙන්නායි සංචාරයක යෙදී සිටින උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ලොව පුරා හෝටල් පවත්වාගෙන යන එම්.ජී. මුතු සමූහ ව්‍යාපාරයේ සභාපති සහ විධායක අධ්‍යක්ෂ එම්.ජී.එම්. ආනන්ද් මහතා පසුගිය 11  වනදා හමුවිය. ගෝලීය වශයෙන් සංචාරක කර්මාන්තයේ දීප්තිමත් මෙන්ම සාර්ථක සමාගමක් ලෙස එම්.ජී. මුතු සමූහය හදුන්වා දුන් ආණ්ඩුකාරවරයා උතුරු පළාතේ සංචාරක අංශයේ ආයෝජනය කිරීම සඳහා ද

ආණ්ඩුකාරවරයා සහ එම්.ජී.මුතු සමාගම් සමූහයේ සභාපති අතර හමුවක් Read More »

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා චිත්‍රපට අධ්‍යක්ෂ භාරතීරාජා මහතා හමුවෙයි

උතුරු පළාතේ ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (12) චිත්‍රපට අධ්‍යක්ෂ භාරතීරාජාගේ ජාත්‍යන්තර චිත්‍රපට ඇකඩමියට ගොස් අධ්‍යක්ෂවරයා සමඟ කෙටි සාකච්ඡාවක නිරත විය. උතුරු පළාතේ චිත්‍රපට කර්මාන්තය ගැන උනන්දුවක් දක්වන තරුණ තරුණියන් සඳහා භාරතීරාජා ජාත්‍යන්තර චිත්‍රපට ඇකඩමිය හරහා තිර රචනා පුහුණුවක් ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරයා එහිදී අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටියේය.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා චිත්‍රපට අධ්‍යක්ෂ භාරතීරාජා මහතා හමුවෙයි Read More »