ආණ්ඩුකාරවරයා චට්ටි ගම්මානයේ සංචාරයක
උතුරු පළාතේ ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (18) චට්ටි ගම්මානයේ සංචාරයක නිරත වූ අතර වගා කටයුතුවල නියැලී සිටි සසිකරන් ගොවි මහතා සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.
ආණ්ඩුකාරවරයා චට්ටි ගම්මානයේ සංචාරයක Read More »
උතුරු පළාතේ ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (18) චට්ටි ගම්මානයේ සංචාරයක නිරත වූ අතර වගා කටයුතුවල නියැලී සිටි සසිකරන් ගොවි මහතා සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.
ආණ්ඩුකාරවරයා චට්ටි ගම්මානයේ සංචාරයක Read More »
මාරවන්පුලාවු ගම්මානයේ ජනතාව පදිංචි වී ඇති ප්‍රදේශ අාශ්‍රිතව සවිකර ඇති සුළං මෝල්වලට එරෙහිව මාරවන්පුලාවු ජනතාව ඊයේ (18) මහලේකම් ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන ලද උද්ඝෝෂණයක් හේතුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා සහ එම ගම්මානයේ නියෝජිතයින් පිරිසක් අතර විශේෂ හමුවක් කයිතඩි හි පිහිටි මහ ඇමති ලේකම් කාර්යාලයේදී ඊයේ සිදුවිය. එහිදී ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරන ලද්දේ සැප්තැම්බර්
සුළං මෝල් සවි කිරීම සඳහා සුදුසු වෙනත් ස්ථාන හඳුනා ගන්න – උතුරු පළාත් ආණ්ඩුකාරවරයා Read More »
උතුරු පළාතේ වැඩිවන මාර්ග අනතුරු පාලනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මාර්ග ආරක්ෂණ සතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී පළාත පුරා විවිධ මට්ටම්වලින් මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, පාසල්වල සිසු රථවාහන අංශ ඇති කිරීම, විනයගරුක රියදුරන්ට ගෞරව කිරීම, අනතුරු අවම ප්‍රදේශ සහිත පොලිස් ස්ථාන තෝරා ගැනීම
ඔක්තෝබර් 7 සිට 13 දක්වා උතුරු පළාතට මාර්ග ආරක්ෂණ සතියක් Read More »
උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ අනුග්‍රහය යටතේ යාපනයේ DATC පරිශ්‍රයේදී ඊයේ (17) ආරම්භ කළ “කෘෂිකාර්මික ප්‍රදර්ශනය – 2019” සදහා සහභාගී වෙමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ පස ස්පර්ශ නොකළ මිනිසා කිසි විටෙකත් අහස ස්පර්ශ නොකරන බවයි. “අපට සහල් ලැබෙන්නේ ගොවීන් මඩට බැස්සොත් පමණයි. ගොවීන්ගේ දහඩිය බින්දු නොමැති නම් අපට ආහාර ලැබෙන්නේ නෑ. අපේ ගොවීන්ට ජලය පිළිබද ප්‍රශ්නය සහ සහනාධාර වැනි
උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ උතුරු පළාත සංවර්ධන මාවත කරා ගෙන යාම සඳහා වන දර්ශනයට අනුව උගතුන් හා කර්මාන්ත විශේෂඥයින්ගේ යෝජනා ලබා ගැනීමේ අරමුණින් පැවැත්වෙන මෙම සාකච්ඡාව මෙවර 19 වන බ්‍රහස්පතින්දා සවස 4.00 ට යාපනය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙවර “උතුරු පළාතේ ක්‍රිකට් සංවර්ධනය හා වර්තමාන පසුබෑමට හේතු” යන
උතුරු පළාත් වට මේස සාකච්ඡාව මෙවර එළඹෙන 19 වැනි බ්‍රහස්පතින්දා Read More »
උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ උපදෙස් පරිදි චාවකච්චේරි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද (16) තෙන්මරාඩ්චි ප්‍රදේශයේ අවන්හල් 14 ක් හදිසියේ පරීක්ෂා කළහ. තෙන්මරාච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් චාවකච්චේරි, කොඩිකාමම් සහ මිරුසුවිල් යන ප්‍රදේශවල පිහිටි අවන්හල්වල මෙලෙස පරීක්ෂා කරන ලද අතර අවන්හල් 11 ක් සනීපාරක්ෂක ගැටළු සහ අපිරිසිදු ආහාර පිළියෙළ කරන ස්ථාන බවට සොයා ගන්නා
ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත උතුරු පළාතේ අවන්හල් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හදිසි පරීක්ෂාවට Read More »
එළඹෙන සඳුදා (16) උතුරු පළාතේ පාසල් නොපැවැත්වෙන බවට පළ වන මාධ්‍ය වාර්තා කෙරෙහි උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු වී තිබේ. එම තොරතුරු සත්‍ය නොවන බවත් උතුරු පළාතේ සියලුම පාසල් සඳුදා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවත් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ
වාර්ෂිකව පැවැත්වෙන ‘සිවගුරුනාදන් අනුස්මරණ ක්‍රිකට් තරඟාවලිය’ යාපනයේ හින්දු විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය අතර ඊයේ (14) යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ දී පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහභාගී වූහ.
සිවගුරුනාදන් අනුස්මරණ ක්‍රිකට් තරගාවලියට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහභාගී වේ.. Read More »
උතුරු පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව, ජාතික ශිල්ප සභාව සහ රෙදිපිළි කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද කාර්මික ප්‍රදර්ශනය නැරඹීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (14) සම්බන්ධ විය. උතුරු පළාතේ අත්යන්ත්‍ර හා අත්කම් නිෂ්පාදන දිරිගැන්වීම සඳහා මෙම ප්‍රදර්ශනය ඊයේ (14) සහ අද (15) යාපනය මධ්‍ය විද්‍යාලයේ සංවිධානය කර තිබිණි .
උතුරු ආණ්ඩුකාරවරයා පළාත් කාර්මික ප්‍රදර්ශනය නරඹයි. Read More »
ප්‍රජාතන්ත්‍රවාදය සහ තිරසාර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අල්ලස හා දූෂණය අහෝසි කළ යුතු බවත් ඒ පිළිබඳව රාජ්‍ය නිළධාරීන් මෙන්ම මහජනතාව ද වගකීමෙන් කටයුතු කළ යුතු බවත් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. උතුරු පළාතේ අල්ලස් හා දූෂණ අහෝසි කිරීම සඳහා වූ ආණ්ඩුකාරවරයාගේ සංකල්පයකට අනුව, අල්ලස හා දූෂණය පිළිබඳව මහජනතාව සහ රාජ්‍ය නිළධාරීන් දැනුවත්