Balasingam Kajenderan

උතුරුපලාත් 14 වන ක්‍රීඩා උළෙල අභිමානවත් ලෙස යාපනයෙදී ඇරඹේ

උතුරු පලාතේ 14 වන ක්‍රීඩා උළෙල අබිමානවත් ලෙස උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යාපනය දොරෙයිඅප්පා ක්‍රීඩාංගනයේදී අද (06) පෙරවරුවේ ආරම්භ විය. උතුරු පලාතේ පාසල් 651 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොට්ඨාශ හා කලාප ජයග්‍රහන වලින් පසුව පලාත් ක්‍රීඩා ඉසව් සඳහා ඉදිරිපත් වෙයි. වව්නියාව , යාපනය, මුලතිව්, කිලිනොච්චිය සහ මන්නාරම යන දිස්ත්‍රීක්කවලට අයත් අධ්‍යාපන කොට්ඨාශ 35 […]

උතුරුපලාත් 14 වන ක්‍රීඩා උළෙල අභිමානවත් ලෙස යාපනයෙදී ඇරඹේ Read More »

උතුරු පලාතේ සංවර්ධනය සඳහා ස්විස්ටර්ලන්තය රජයේ පූර්ණ සහය

උතුරු පලාතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ස්විස්ටර්ලන්ත රජයේ පූරණ සහය ලබාදෙන බව ශ්‍රීලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඔලිවියර් ප්‍රාස් (OLIVIER PRAZ) මහතා පවසයි. උතුරු පලාතේ වර්ථමාන තත්වය පිළිබඳ සොයාබැලීමට පැමිණි ඒ මහතා උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමු වූ අවස්ථාවේදී මේ බව පැවසීය. හමුව යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී අද දින සිදුවිය. උතුරු පලාත තුල පාසල්

උතුරු පලාතේ සංවර්ධනය සඳහා ස්විස්ටර්ලන්තය රජයේ පූර්ණ සහය Read More »

ඇමරිකානු තානාපතිනිය උතුරේ ජනජීවිතය ගැන සොයන්න යාපනයට යයි

උතුරු පලාතේ සංවර්ධන කටයුතු සහ වර්ථමානයේ ජනජීවිතයේ එදිනෙදා කටයුතු පිළිබඳ තමා බෙහෙවින් සතුටට පත්වන බවත් උතුර සංවර්ධනය සඳහා උපරිම සහයෝගය ලබාදෙන බවත් ශ්‍රීලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජූලි ජේ. චංග් මහත්මිය පවසීය. උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී අද (23) දින හමු වූ අවස්ථාවේදී ඇය මේ බව පැවවාය. උතුරු පලාතේ වර්ථමාන තත්වය පිළිබඳ ආණ්ඩුකාර

ඇමරිකානු තානාපතිනිය උතුරේ ජනජීවිතය ගැන සොයන්න යාපනයට යයි Read More »

උතුරු පලාතේ පරිසර නගර අලංකරණය සඳහා විශේෂ වැඩසටහනක් රුක් රෝපණ වැඩසටහනකුත් ඒ අතර.

උතුරු පලාතේ නගරාශ්‍රිත ප්‍රදේශ පරිසර දූෂණයෙන් තොර මානව හිතවාදී නගර ලෙස ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනක් යාපනය දිස්ත්‍රීක්කයෙන් ආරම්භ වෙයි. නගරයේ කැලිකසල ඉවත් කිරීම කුනු අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා බහාලුම් සථාපිත කිරීම මෙන්ම නගරාශ්‍රිත ප්‍රදේශවල රුක් රෝපණ වැඩසටහනක්ද අද (22) දින ආරම්බ වූවේ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙනි. යාපනය දිස්ත්‍රීක්කයේ නගරාසන්න ප්‍රදේශවල පැල දහසක් සිටුවීම

උතුරු පලාතේ පරිසර නගර අලංකරණය සඳහා විශේෂ වැඩසටහනක් රුක් රෝපණ වැඩසටහනකුත් ඒ අතර. Read More »

ජපන් ආධාරයෙන් දුන් මෙට්‍රික්ටොන් 8360 ක පොහොර සහනාධාරය පළමුව උතුරට දෙයි.

ජපන් රජයේ මූල්‍යාධාර මත උතුරු පලාතේ දිස්ත්‍රීක්ක 05 සහ කුරුනෑගල, ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රීක්කවල ගොවිපවුල් 228,611 ක් සඳහා නොමිළේ සූරියා රසායනික පොහොර මෙට්‍රික්ටොන් 8360 ක් බෙදාදීමේ වැඩසටහනක් යාපනය චාවකච්චේරි ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී ආරම්භ විය. ශ්‍රීලංකාවේ ජපන් තානාපති මිෂුකෝෂි හිඩ්කි සහ උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයේන් සමාරම්භක උත්සවය පැවත්වුණි. ඒක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම

ජපන් ආධාරයෙන් දුන් මෙට්‍රික්ටොන් 8360 ක පොහොර සහනාධාරය පළමුව උතුරට දෙයි. Read More »