උතුර ආර්ථික වශයෙන් ශක්තිමත් පළාතක් බවට පත් කිරීම ගරු ජනාධිපතිතුමාගේ ඉලක්කය බව උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි

වවුනියාව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම සභාපතිවරුන් වන උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස්  මහත්මියගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් දිලීපන්  මහතාගේ ප්‍රධානත්වයෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී අද (2024/06/27) පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ ගරු ආණ්ඩුකාර තුමිය ගරු ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ උතුරු පළාතේ සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අදහස් පළ කළාය.  විරැකියා ප්‍රශ්නයට විසඳුම් සහ ජීවනෝපාය ආධාර වැඩසටහන් […]

උතුර ආර්ථික වශයෙන් ශක්තිමත් පළාතක් බවට පත් කිරීම ගරු ජනාධිපතිතුමාගේ ඉලක්කය බව උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි Read More »