උතුරු ප්‍රදේශයේ නාවික විධාන ආඥාපතිවරයා සහ ගරු ආණ්ඩුකාර තුමිය අතර සුහද හමුවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු කලාපයේ ආඥාපති, රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ, සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර බී.එස්.එම්. චාල්ස් මහත්මිය අද (26/06/2024) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සුහදව හමුවී සාකච්ඡාවක නිරත විය. යාපනය අර්ධද්වීපයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට සහ ප්‍රදේශයේ ජනතාවට වෛද්‍ය පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලබන ක්‍රියාකාරකම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.  

උතුරු ප්‍රදේශයේ නාවික විධාන ආඥාපතිවරයා සහ ගරු ආණ්ඩුකාර තුමිය අතර සුහද හමුවක් Read More »