කුඩා ව්‍යාපෘති හරහා දැවැන්ත වෙනසක් කළ හැකි බව ගරු උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි

රට මේ වන විට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය තුළ කුඩා ව්‍යාපෘති හරහා දැවැන්ත වෙනසක් සිදු කළ හැකි බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පැවසීය. ගරු ආණ්ඩුකාරතුමිය මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ රොටරි සමාජය විසින් යාපනයේ සංවිධානය කරන ලද වැඩසටහනට සහභාගී වෙමිනි. වැඩසටහන් අවස්ථාවට සහභාගී වූ ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය […]

කුඩා ව්‍යාපෘති හරහා දැවැන්ත වෙනසක් කළ හැකි බව ගරු උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි Read More »