ඉලවාලෙයි ප්‍රාදේශීය රෝහලේ නව නේවාසික වාට්ටු සංකීරණය ගරු ආණ්ඩුකාරතුමිය අතින් විවෘත වෙයි.

යාපනය ඉලවාලෙයි ප්‍රාදේශීය රෝහල සඳහා වූ නව වාට්ටු සංකීරණය ඊයේ (2024.03.11) සවස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය අතින් විවෘත කෙරිණි. රුපියල් මිලියන 24 ක වියදමින් උතුරු පලාත් සභාවේ මූල්‍ය ප්‍රතිපාදන මත රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීම සඳහා වාට්ටු සංකීරණය විවෘත කරනු ලැබීය. මෙම අවස්ථාවට උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, යාපනය කලාපයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍යවරුන්, […]

ඉලවාලෙයි ප්‍රාදේශීය රෝහලේ නව නේවාසික වාට්ටු සංකීරණය ගරු ආණ්ඩුකාරතුමිය අතින් විවෘත වෙයි. Read More »