ගොඩනැගිලි දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ
ඉංජිනේරු එස්.මෝහනදේවන් මහතා
පළාත් අධ්‍යක්ෂ – ගොඩනැගිලි දෙපාර්තමේන්තුව
දුරකතන: +94-21-2220625
ෆැක්ස්: +94-21-2212700
විද්‍යුත් තැපෑල: npbuild@sltnet.lk
මෙහෙවර:
උතුරු පළාතේ තුළ වූ රාජ්යර අංශයේ ගොඩනැගිලි ඉදිකිරීම් ප්රාතිසංස්කරණ අළුත්වැඩියා සහ නඩත්තු කිරීම් සම්බන්ධයෙන් තෘප්තිමත් සේවාවන් සැපයීම.
ප්‍රධාන ක්‍රියාකාරකමි :
- උතුරු පළාත් සභාව සහ මධ්‍යම රජය යටතේ කි්‍රයාත්මක වන අමාත්‍යාංශ හා දෙපාර්තමෙින්තුවලට අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීමි ප්‍රතිසංස්කරණ හා අ`ඵත්වැඩියා යන කටයුතු ප්‍රතිපත්ති හා තීරණ ඝ පාලන හා සමිබන්ධීකරණයන්ට අනුකූලව ක්‍රියාත්මක කිරීම.
- ඉදිකිරීමි සමිබන්ධව අවශ්‍ය වන ක්‍රියාවලියන් සැළසුමි කිරීමෙිදී ඇස්තමෙින්තු සකස් කිරීමඝඉදිකිරීමි නඩත්තු කිරීම හා උපදේශක සේවාවන් සැපයීම.
- රාජ්‍ය අංශයේ ගොඩනැගිලි ඉදිකිරීම් වැඩසටහන් සංවිධානය කිරීම.
- ඉදිකිරීමි ක්ෂෙත්‍රයට අවශ්‍ය වන ගොඩනැගිලි උපකරණ ආරක්ෂා කිරීම.
- ගොඩනැගිලි ඉදිකිරීමි ආශ්‍රීත ගැට`ඵ පර්යේෂණය කිරීමට උනන්දු කිරීම .
ගොඩනැගිලි ඉදිකිරීමි ස`දහා අවශ්‍ය අමුද්‍රව්‍ය පරීක්ෂා කිරීම හා වැඩ කටයුතුවල ප්‍රමිති තහවුරු කර ගැනීම. - කාර්මික සහ අනෙකුත් නිලධාරීන් හට සුදුසු පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම.
- චංචල සහ නිශ්චල වත්කම් පුද්ගලික තොරතුරු සංවර්ධන වැඩසටහන් තවත් බොහෝ දේවල් සඳහා තොරතුරු සමුදාය දියුණු කිරීම හා නඩත්තු කිරීම.
- ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධිත කාර්යයන් අධීකෂණය කිරීම හා පාලනය කිරීම.
- ගිවිසුමි ක්‍රමවෙිද සහ කි්‍රයාපටිපාටි දියුණු කිරීම.
සම්බන්ධිත ලැයිස්තුව
තැපැල් ලිපිනය : A9 Beach Road, Kurunagar, Jaffna.
පොදු දුරකථන අංකය : 021-2228091, 021-2212900
ෆැක්ස් අංකය : 021-2212700
විද්‍යුත් තැපෑල :: npbuild@sltnet.lk
Designation | Name | Telephone Number | |
විද්‍යුත් තැපෑල | ඉංජිනේරු එස්.මෝහනදේවන් මහතා | Direct: 021-2220625 ෆැක්ස් අංකය : 021-2212700 ෆැක්ස්: 0773868576 | |
Deputy Director(Technical) | Eng.S.Suntharakumar | සෘජු දුරකථන අංකය: 021-2220852 ෆැක්ස්: 0777115547 | build.design2010@gmail.com |
Deputy Director(Design) | Eng.K.Kuganesan | සෘජු දුරකථන අංකය: 021-3215132 ෆැක්ස්:0772389864 | build.structural@gmail.com |
Accountant | Mr.S.Ahelan | සෘජු දුරකථන අංකය: 021-3202163 ෆැක්ස්: 0772497266 | buildingacct2015@gmail.com |
Design Engineer | Eng.K.Ganeshamoorthy | සෘජු දුරකථන අංකය: 021-3202587 ෆැක්ස්: 0773463603 | build.design2010@gmail.com |
Design Engineer | Mr.V.Mernan | සෘජු දුරකථන අංකය: 021-2228091( Ext-203) ෆැක්ස්: 0774902034 | build.structural@gmail.com |
Electrical Engineer | Mr.A.Krishnananthan | සෘජු දුරකථන අංකය:021-2228091( Ext-207) ෆැක්ස්: 0775903672 | build.design2010@gmail.com |
Administrative Officer | Mrs.R.Sivasorubi | සෘජු දුරකථන අංකය:021-2228091( Ext-209) ෆැක්ස්: 0714471790 | build.adnp2010@gmail.com |
LATEST NEWS & EVENTS
Post Views: 530