ආණ්ඩුකාරතුමා හා සී.වී. විග්නේෂ්වරන් මහතා අතර හමුව
උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හා උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා අතර හමුවක් ආණ්ඩුකාරතුමාගේ නිල නිවාසයේ දී පවත්වනු ලැබිණ. මෙහි දෙමළ ජනතාව දැනට මුහුණ දෙන දේශපාලන හා සංවර්ධන ගැටළු සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡාවට ලක්විය.
ආණ්ඩුකාරතුමා හා සී.වී. විග්නේෂ්වරන් මහතා අතර හමුව Read More »
