උතුරට නියමිත වෙලාවට මාස්කන්නයේ පොහොර
උතුරු පලාතේ මෙවර මාස්කන්නයේ වගාකටයුතු සිදුකරන සියලුම ගොවීන් සඳහා නියමිත වේලාවට පොහොර ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එසේම මේ වන විට ප්‍රමාණවත් වර්ෂාව ලැබීඇති බැවින් නියමිත වෙලාවට වගාකටයුතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අමාත්‍යවරයා උතුරු පලාතේ වී වගාව පමණක් නොව එලවළු ඵලතුරු ඇතුලු සෙසු බෝග කටයුතු සඳහාද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ […]
උතුරට නියමිත වෙලාවට මාස්කන්නයේ පොහොර Read More »
