උතුරේ යුධ හමුදාව යටතේ තිබූ තවත් ඉඩම් කොටසක් ජනතා අයිතියට
වවුනියාව දිස්ත්‍රික්කයේ මෙතෙක් යුධ හමුදාව භාවිතයේ තිබූ රාජ්‍ය හා පෞද්ගලික ඉඩම් වලින් තවත් එක් කොටසක් යුධ හමුදාව විසින් මහජනතාව වෙතට භාර දුන් අතර මෙම ඉඩම් නිදහස් කිරීමේ වැඩසටහන අද දින 2019.01.22 යාපනය ආණ්ඩුකාර කාර්යාලයේ දී උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. වවුනියාව දිස්ත්‍රික් යුධහමුදා මූලස්ථානය නියෝජනය කරමින් 56 වන […]
උතුරේ යුධ හමුදාව යටතේ තිබූ තවත් ඉඩම් කොටසක් ජනතා අයිතියට Read More »