රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් ලබා ගැනීමට මුලින්ම සහයෝගය දුන්නේ උතුරු පළාත් ආණ්ඩුකාර තුමියයි. – අගමැති යාපනයේදී පවසයි
උතුරු පළාතේ පලාත් පාලන ආයතනවල සේවය කරන තාවකාලික සේවකයන්ට ඊයේ (2024/07/12) ස්ථීර පත්වීම් ලබා දෙන ලදී. මෙලෙස 165 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ලබාදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි යාපනය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී උත්සවය පැවැත්විණි. උත්සවය අමතමින් ගරු ආණ්ඩුකාර තුමිය මෙසේ පැවසීය. ඉතා දිගු කලක් තිස්සේ බොහෝ අය […]