ආණ්ඩුකාරවර(Governor)

උතුරු පළාතේ ක්‍රියාත්මක වන සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන ලියාපදිංචි කිරීමට ආණ්ඩුකාරතුමා නියෝග කරන ලදි

උතුරු පළාතේ ක්‍රියාත්මක වන සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන ලියාපදිංචි කිරීමට ආණ්ඩුකාරතුමා නියෝග කරන ලදි. උතුරු පළාතේ ක්‍රියාත්මක වන පෞද්ගලික අධ්‍යාපන ආයතන සියල්ල මාසයක් ඇතුලත ලියාපදිංචි කිරීමට ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා නියෝග කරනු ලැබීය. මේ යටතේ උතුරු පළාතේ ක්‍රියාත්මක වන සියලුම පෞද්ගලික ආයතන හිමිකරුවන් තම අධ්‍යාපන ආයතනය පිළිබඳ සම්පූර්ණ විස්තර සහ අධ්‍යාපන ආයතනය පිහිටුවා […]

උතුරු පළාතේ ක්‍රියාත්මක වන සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන ලියාපදිංචි කිරීමට ආණ්ඩුකාරතුමා නියෝග කරන ලදි Read More »

උතුරේ ජනතාවට සැබෑ නිදහස භුක්ති විඳිය හැකි තත්ත්වයක් උදා කිරීමටනම් රාජ්‍ය සේවකයින් කැපවීමෙන් සේවය කළ යුතුයි. – ආණ්ඩුකාරවර ලේකම්

යුද්ධයෙන් නිදහස් වූ පළාතක් වශයෙන් උතුරු පළාත දක්නට ලැබෙන අතර මෙහි ජීවත් වන ජනතාවට සැබෑ නිදහසක් භුක්ති විඳීමේ පරිසරයක් ඇති කිරීමටනම් උතුරු පළාත් රාජ්‍ය සේවකයින් කැපවීමෙන් සේවය කළ යුතු බවට උතුරු පළාත් ආණ්ඩුකාරවර ලේකම් එල්. ඉලංගෝවන් මහතා උතුරු පළාත් රාජ්‍ය සේවකයින් දැනුවත් කළේය. 2019 පෙබරවාරි 04 වන දින ආණ්ඩුකාර කාර්යාලයේ දී පවත්වනු ලැබූ 71වන නිදහස්

උතුරේ ජනතාවට සැබෑ නිදහස භුක්ති විඳිය හැකි තත්ත්වයක් උදා කිරීමටනම් රාජ්‍ය සේවකයින් කැපවීමෙන් සේවය කළ යුතුයි. – ආණ්ඩුකාරවර ලේකම් Read More »

ආණ්ඩුකාරතුමාගේ නිදහස් දින සුභපැතුම් පණිවුඩය

ශ්‍රී ලංකාවේ 71වන නිදහස් දින සමරනු ලබන අතිගරු ජනාධිපතිතුමන්, අගමැතිමන් ඇතුළු සියලුම ලාංකිකයන්ට මාගේ නිදහස් දින සුභ පැතුම් එක්කරමි. යටත් විජිත පාලනයෙන් මිදීම අපට ආඩම්බරයක් වුවත් දේශපාලන ආර්ථික සංස්කෘතික සමාජ නිදහස සියලුම ජනතාව ලබා ගන්නා තුරු අඛණ්ඩව අපේ ගමන යායුතුයි. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු අනෙකුත් අය දරණ සියලුම උත්සහයන් සාර්ථක වේවායි මා ප්‍රාර්ථනා කරමි.

ආණ්ඩුකාරතුමාගේ නිදහස් දින සුභපැතුම් පණිවුඩය Read More »

අර්තාපල් ආනයන බද්ද රු.20 සිට රු.50 දක්වා වැඩි වේ.

උතුරු පළාත් හා රට පුරා අර්තාපල් වගාවේ යෙදෙන ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමේ අරමුණින් අස්වනු කාලයේ අර්තාපල් සඳහා ආනයන බදු ගෙවීම ඉහළ නංවන ලෙසට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අන්කජන් රාමනාදන් මහතා විසින් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හට ඉල්ලීමක් ඉදිරිපත් කළේය.   ආණ්ඩුකාරතුමන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන්ගේ අවධානයට එම ඉල්ලීම යොමු කිරීමෙන් අනතුරුව අර්තාපල්

අර්තාපල් ආනයන බද්ද රු.20 සිට රු.50 දක්වා වැඩි වේ. Read More »

උතුරු පළාත් ආණ්ඩුකාරතුමා හා පාර්ලිමේන්තු මන්ත්‍රි අන්කජන් රාමනාදන් මහතා අතර හමුවක්

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හෙවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රික් සංවිධායක අන්කජන් රාමනාදන් මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් 2019 ජනවාරි 30 වන දින ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වනු ලැබිණ. මෙහිදී උතුරු පළාතේ ගොවීන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එම ජනතාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමට ක්‍රියාත්මක

උතුරු පළාත් ආණ්ඩුකාරතුමා හා පාර්ලිමේන්තු මන්ත්‍රි අන්කජන් රාමනාදන් මහතා අතර හමුවක් Read More »

නව ගුරු පත්වීම් ලබා දීමේ වැඩසටහන ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබිණ.

උතුරු පළාත් පාසල් වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා උපාධිදාරී ගුරු පත්වීම් සහ උතුරු පළාත් කාර්යාල වල පවතින තාක්ෂණ නිලධාරි සහ අධීක්ෂණ නිලධාරි පත්වීම් ලබා දීමේ උත්සවය 2019 ජනවාරි 26 වන දින යාපනය වේම්බඩි බාලිකා විද්‍යාලයේ දී ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබිණ. මේ යටතේ ගුරුවරු 249 දෙනෙකුටත්, තාක්ෂණ නිලධාරීන් 33 දෙනෙකුටත්,

නව ගුරු පත්වීම් ලබා දීමේ වැඩසටහන ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබිණ. Read More »

ඉරණමඩු වැව් ගොවි කමිටුව හා ආණ්ඩුකාරතුමා අතර හමුව

නව කෘෂිකාර්මික රක්ෂණය පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමාගේ අවධානය ඉරණමඩු ජලාශයෙන් ලැබෙන ජලය උපයෝගී කරගෙන ජීවනෝපාය කටයුතු සිදුකරන ගොවි ජනතාව සහ උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු ආචාර්ය සුරේන් රාඝවන් මහතා සහ අතර විශේෂ සාකච්ඡාවක් 2019.01.27 දින කිළිනොච්චි ප‍්‍රදේශයේදී පැවැත්විණ. මෙහිදී ආණ්ඩුකාරතුමා ගොවීන්ගේ ප‍්‍රශ්න හා ගැටළු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ගොවීන්, වාරිමාර්ග ඉංජිනේරුවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ එකතුවෙන්

ඉරණමඩු වැව් ගොවි කමිටුව හා ආණ්ඩුකාරතුමා අතර හමුව Read More »

නව ගුරු පත්වීම් ලබා දීමේ වැඩසටහන ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබිණ.

උතුරු පළාත් පාසල් වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා උපාධිදාරී ගුරු පත්වීම් සහ උතුරු පළාත් කාර්යාල වල පවතින තාක්ෂණ නිලධාරි සහ අධීක්ෂණ නිලධාරි පත්වීම් ලබා දීමේ උත්සවය 2019 ජනවාරි 26 වන දින යාපනය වේම්බඩි බාලිකා විද්‍යාලයේ දී ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබිණ. මේ යටතේ ගුරුවරු 249 දෙනෙකුටත්, තාක්ෂණ නිලධාරීන් 33 දෙනෙකුටත්,

නව ගුරු පත්වීම් ලබා දීමේ වැඩසටහන ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබිණ. Read More »

බ්‍රිතාන්‍ය රජයේ රාජතාන්ත්‍රිකවරයා ආණ්ඩුකාරතුමන් හමු වී සාකච්ඡා කරන ලදි.

බි‍්‍රතාන්‍ය රජයේ දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ සහ ඉන්දියානු සම්බන්ධීකරණ ප‍්‍රධානී ෆර්ගුස් අවුල්ඞ් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු ආචාර්ය සුරේෂ් රාඝවන් මහතා අතර හමුවක් 2019 ජනවාරි 23 වන දින  උදෑසන උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

බ්‍රිතාන්‍ය රජයේ රාජතාන්ත්‍රිකවරයා ආණ්ඩුකාරතුමන් හමු වී සාකච්ඡා කරන ලදි. Read More »

උතුරේ යුධ හමුදාව යටතේ තිබූ තවත් ඉඩම් කොටසක් ජනතා අයිතියට

වවුනියාව දිස්ත්‍රික්කයේ මෙතෙක් යුධ හමුදාව භාවිතයේ තිබූ රාජ්‍ය හා පෞද්ගලික ඉඩම් වලින් තවත් එක් කොටසක් යුධ හමුදාව විසින් මහජනතාව වෙතට භාර දුන් අතර මෙම ඉඩම්  නිදහස් කිරීමේ  වැඩසටහන අද දින 2019.01.22  යාපනය ආණ්ඩුකාර කාර්යාලයේ දී උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.   වවුනියාව දිස්ත්‍රික් යුධහමුදා මූලස්ථානය නියෝජනය කරමින් 56 වන

උතුරේ යුධ හමුදාව යටතේ තිබූ තවත් ඉඩම් කොටසක් ජනතා අයිතියට Read More »