ආණ්ඩුකාරවර(Governor)

උතුරු පලාත් ජාතික ‌තෛපොන්ගල් උත්සවය ආණ්ඩුකාරතුමියගේ ප්‍රධනත්වයෙන් පූනකරී ජෙයපුරම් ප්‍රදේශයේදී

අතීතයේ පැවති චාරිත්‍රවලට මුල්තැන් දෙමින් උතුරු පලාත් අධ්‍යාපන ක්‍රීඩා හා සංස්කෘතික අමාත්‍යාංශය මගින් සංවිධානය කළ පලාත් තෛයිපොන්ගල් උත්සවය උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (16) පැවත්වුණි. පූනකරි ජෙයපුරම් කුඹුරු යායේ හෙල චාරිත්‍රාණුකූලව වී අස්වනු නෙලීම අණ්ඩුකර තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර අස්වැන්නේ පළමු කොටස හිරු දෙවියන්ට පූජා කිරීම අරමුණු කරගෙන ජෙයපුරම් නාගපූසනී අම්මාන් හින්දු කෝවිලෙහි […]

උතුරු පලාත් ජාතික ‌තෛපොන්ගල් උත්සවය ආණ්ඩුකාරතුමියගේ ප්‍රධනත්වයෙන් පූනකරී ජෙයපුරම් ප්‍රදේශයේදී Read More »

උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ තයිපොන්ගල් උත්සවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයිනගේ සහභාගීත්වයෙන් යාපනයේදී

උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ  තයිපොන්ගල් උත්සවය අද (15) යාපනයේ පිහිටි උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවත්වුණි. මෙම ප්‍රධාන තයිපොන්ගල් උත්සවය වෙනුවෙන් මේ දිනවල උතුරේ සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රීලංකා නියෝජිත කණ්ඩායම් නායක පීටර් බෘඅර් (Peter Breuer) ඇතුලු නිලධාරීන් පිරිසද එක් වීම විශේෂතවයක් විය. අද දින ආන්ඩුකාර කාර්යාලයේ පැවති  තයිපොන්ගල්  උත්සවය උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්.

උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ තයිපොන්ගල් උත්සවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයිනගේ සහභාගීත්වයෙන් යාපනයේදී Read More »

ශ්‍රීලංකාවේ සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් උතුරේ සංචාරයක

ශ්‍රීලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායම ඊයේ (14) සවස උතුරු පලාතේ සංචාරයක නිරත විය. උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පලාත් අණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මිය හමු වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසේ ප්‍රධානී Peter Breuer මහතා ඇතුලු නියෝජිත පිරිස උතුරු පලාතේ ජනජීවිතයේ වර්ථමාන තත්වය සහ සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු විමසා බැලීය. උතුරු

ශ්‍රීලංකාවේ සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් උතුරේ සංචාරයක Read More »

පරිසරය පිරිසිදුව තබානොගන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට උතුරු පලාත් ආණ්ඩුකාර තුමියගෙන් උපදෙස්

උතුරු පළාතේ යාපනය දිස්ත්‍රීක්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවටත් යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවයට අයත් ප්‍රදේශවලින් දිනකට වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන බවට උතුරු පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පවසයි. ඔුහමේ බව පවසා සිටියේ ඩෙංගු වර්ථමාන තත්වය පිළිබඳ සමාලෝචන රැස්වීමක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් උතුරු පලාත් ආණ්ඩුකා කාර්යාලයේදී

පරිසරය පිරිසිදුව තබානොගන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට උතුරු පලාත් ආණ්ඩුකාර තුමියගෙන් උපදෙස් Read More »

ඒක්සත් රාජධානියේ ඈන් කුමරිය උතුරේ සංචාරයක

ශ්‍රීලංකාවේ තෙදින නිල සංචාරයක නිරත ඒක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමෝති ලෝරන්ස් ඇතුලු නියෝජිත පිරිස අද (11) දහවල් උතුරු පලාතේ සංචාරයක නිරත විය. යාපනය නාවන්තුරෙයි මහජන ක්‍රීඩාංගනයට විශේෂ හෙලිකොප්ටර් යානයකින් පැමිණි ඈන් කුමරිය ඇතුලු පිරිස උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මිය විසින් පිළිගන්නා ලදි. ඈන් කුමරිය උතුරට පැමිණීම

ඒක්සත් රාජධානියේ ඈන් කුමරිය උතුරේ සංචාරයක Read More »

යාපනය සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ගැන විශේෂ සාකච්ඡාවක්

යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් රාකේෂ් නට්රාජ් මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද (10) දින පැවත්වුණි. මෙම සාකච්ඡාව උතුරු පළාත් උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවත්වුණි. මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් ඉන්දියාවේ නාගපට්ටිනම් සහ කංගේසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව ආරම්භ කිරීම සහ මගී ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබඳව විශේෂ අවධානය යෙමු විය. ඊට අමතරව

යාපනය සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ගැන විශේෂ සාකච්ඡාවක් Read More »

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා උතුරේ සංචාරයක නිරත වෙමින් අද (10) දින උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය. මෙම හමුවීම උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුණි. මෙම හමුවීමේදී අදහස් පලකල උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය පවසා සිටියේ, කැනඩාවේ බොහෝ ආයෝජකයින් උතුරේ ආයෝජනය කිරීමට උනන්දු වීම පිළිබඳව තමන් සතුටට

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය හමුවෙයි Read More »

රටේ ආර්ථිකය ගොඩනැගීම උදෙසා ආගමික සංහිදියාව අත්‍යාවශ්‍ය කරුණක් බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි

රට තුළ ජාතීන් අතර සහජීවනය ගොඩනැංවීමේදී ආගමික සමගිය කඩාකප්පල් වීම පරාජය කිරීමේ ශක්තිමත් බාවය ඉතා වැදගත් බව ආණ්ඩුකාර තුමිය ප්‍රකාශ කලේ යාපනයේ පිහිටි ආගමික සිද්ධස්ථාන සඳහා අවශ්‍ය උපකරණ තොගයක් අද (09) දින ප්‍රධානය කරමිනි. උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මෙම වැඩසටහනේ ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මියගේ විමධ්‍යගත අයවැයෙන් වෙන්කල ප්‍රතිපාදන මත නල්ලූර් උතුර චන්ද්‍රසේකර පිල්ලෙයාර් කෝවිල,

රටේ ආර්ථිකය ගොඩනැගීම උදෙසා ආගමික සංහිදියාව අත්‍යාවශ්‍ය කරුණක් බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි Read More »

රන් පදක්කම දිනූ අකිලතිරුනායකී මහත්මියට ජනපති සුබ පැතුම්

පිලිපීනයේ පැවැති 22 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම දිනාගත් මුලතිව් දිස්ත්‍රීක්කයේ පදිංචි  අකිලතිරුනායකී මහත්මිය වෙත අතිගරු ජනාධිපතිතුමාගේ උපහාරය පිරිනැමිණු අතර මෙම උපහාරය ඊයේ (06) උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ නිල නිවසේදී පැවැත්වුණි.    

රන් පදක්කම දිනූ අකිලතිරුනායකී මහත්මියට ජනපති සුබ පැතුම් Read More »

නීතිඥවරු, ජනාධිපතිතුමා අතර යාපනයේ හමුවක්

යාපනය දිස්ත්‍රික්කයේ නීතිඥවරු ඊයේ (06) රාත්‍රියේ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ නිල නිවසේදී අතිගරු ජනාධිපතිතුමා හමුවී සාකච්ඡාවක නිරත වූහ.  

නීතිඥවරු, ජනාධිපතිතුමා අතර යාපනයේ හමුවක් Read More »