මාධ්‍ය නිවේදනය
උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය, උතුරු පළාත.
උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය, උතුරු පළාත.
උතුරු පළාතේ රෝහල් දහයක හදිසි ප්‍රතිකාර අංශ සඳහා නවීනතම ඇඳන් ඇතුළු පරිත්‍යාග ජර්මානු පරිත්‍යාගශීලියෙකු විසින් පරිත්‍යාග කර ඇත. මෙම උත්සවය ඊයේ (19/09/2024) සවස වවුනියාව මහ රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. මහත්මිය වෙත මෙම පරිත්‍යාග භාණ්ඩ භාර දෙන ලදී. ශ්‍රී ශක්ති අධ්‍යාත්මික හින්දු සංවිධානය හරහා ජාත්‍යන්තර හින්දු සංස්කෘතික උපදේශක කලානිධි රත්නස්වාමි රමේෂ්වරන් විසින්
උතුරු පළාතේ රෝහල් දහයකට ජර්මනියෙන් පරිත්‍යාග. Read More »
වසරකට පමණ පසු දුර ගමන් මගී යාත්‍රාව අද (19/09/2024) සිට සිය සේවාව ආරම්භ කළහ. මෙම බෝට්ටුවේ සිදු කරන ලද අලුත්වැඩියාවෙන් අනතුරුව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් මෙම දුර ගමන් මගී යාත්‍රාව අද පෙරවරුවේ මාර්ග සංවර්ධන අධිකාරියට නිල වශයෙන් භාර දෙන ලදී. ඩෙල්ෆ් බෝට්ටු තොටුපොළට ගිය ගරු ආණ්ඩුකාර තුමිය බෝට්ටුව නැරඹීය මෙතෙක් පළාත්
යාපනය කංගසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් අද (2024/09/18) පැවැත්විණි. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදී යාපනය කලාපයේ ආයෝජන ප්‍රවර්ධන ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.ආර්. ජයමානන්, පර්යේෂණායතන නියෝජිතයෝ සහභාගි වූහ. දේශීය අමුද්‍රව්‍ය භාවිතා නොකර ආනයනික අමුද්‍රව්‍ය යොදා සිමෙන්ති නිෂ්පාදනය කර ඇසුරුම් කිරීමේ අරමුණින් මෙම
උතුරු පළාතට අයත් මහවැලි L කලාපය නැතහොත් වැලිඔය ප්‍රදේශය අති දුෂ්කර ප්‍රදේශයකි.කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගත් ගොවි පවුල් මෙම කලාපයේ ජීවත් වෙයි. එම ප්‍රදේශයේ පිහිටි ඇතා වැටුණු වැව විද්‍යාලයේ දරු දැරියන් 382ක් අධ්‍යාපනය ලබන අතර ගුරු වරුන් 19 කු මෙම විද්‍යාලයේ සේවය කරයි. මෙම විද්‍යාලයේ නේවාසිකව ගුරු නිවාස වල ගුරු වරුන් මීට දින කීපයක් සිටනිවාඩු
උතුරු පළාත් ආණ්ඩුකාර තුමියගේ මානුෂීය මෙහෙවර Read More »
සාර්ක් චිත්‍රපට දින උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය සහභාගී වෙයි. සාර්ක් චිත්‍රපට දිනය -නිමිත්තෙන් 2024 සාක් සංස්කෘතික මධ්‍යස්ථානය විසින් අද (11/09/2024) යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලද උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහභාගි විය. මෙම අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම්, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ
උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අද (09/09/2024) යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම විසින් හමුවිය. යාපනයේ පිහිටි ගරු ආණ්ඩුකාර තුමියගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්විණි. ජනාධිපතිවරණයට අදාළ උතුරු පළාතේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම තම අපේක්ෂාව බව ගරු ආණ්ඩුකාර තුමිය මෙහිදී පැවසීය. මැතිවරණ ප්‍රචාරක කටයුතු සාමකාමීව සිදු කරන
උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය සහ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම අතර හමුවක් Read More »
යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ සම සභාපති වරුන් වන උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28/08/2024) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී දිස්ත්‍රික්කයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති කටයුතු ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි. යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු
ජාතික භෞතික සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (2014/08/27) උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය ,ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, උතුරු පළාතේ දිස්ත්‍රික්කවල රාජ්‍ය ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
උතුරු පළාතේ සියලුම රෝහල් සහ රජයේ බෙහෙත් ශාලාවල සේවාවන්ට අදාළ තොරතුරු ප්‍රදර්ශනය කළ යුතු බවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇත.රෝගීන්ට ලබා දෙන සේවාවන්, රෝගීන් සහ වෛද්‍යවරුන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි, සේවාව ලබා ගැනීමේ ප්‍රමාදයන් හා ඊට අදාළ ගැටළු ඇති වුවහොත් සම්බන්ධ කර ගත යුතු ඉහළ