npc2018z

13වන පළාත් මට්ටමේ හොකී තරඟාවලිය

13වන පළාත් මට්ටමේ කාන්තා, පිරිමි හොකී තරඟාවලියක් යාපනය 2019 අප්‍රේල් මස 06,07 දිනයන්හි පවත්වනු ලැබිණ. උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් මෙම තරඟාවලිය පවත්වනු ලැබිණි.  පිරිමි ප්‍රථම ස්ථානය  –                  මන්නාරම දිස්ත්‍රික්කය දෙවන ස්ථානය  –                යාපනය දිස්ත්‍රික්කය තෙවන ස්ථානය  –              වවුනියාව දිස්ත්‍රික්කය   කාන්තා ප්‍රථම ස්ථානය  –                  යාපනය දිස්ත්‍රික්කය දෙවන ස්ථානය  –                දිස්ත්‍රික්කය

13වන පළාත් මට්ටමේ හොකී තරඟාවලිය Read More »

13වන පළාත් මට්ටමේ චෙස් තරඟාවලිය

13වන පළාත් මට්ටමේ කාන්තා, පිරිමි චෙස් තරඟාවලියක් යාපනය කොක්කුවිල් හින්දු විදයාලයේ දී 2019 අප්‍රේල් මස 06,07 දිනයන්හි පවත්වනු ලැබිණ. උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් මෙම තරඟාවලිය පවත්වනු ලැබිණි. පිරිමි ප්‍රථම ස්ථානය  –                  යාපනය දිස්ත්‍රික්කය දෙවන ස්ථානය  –                කිලිනොච්චිය දිස්ත්‍රික්කය කාන්තා ප්‍රථම ස්ථානය  –                  කිලිනොච්චිය දිස්ත්‍රික්කය දෙවන ස්ථානය  –                යාපනය දිස්ත්‍රික්කය

13වන පළාත් මට්ටමේ චෙස් තරඟාවලිය Read More »

13වන පළාත් මට්ටමේ කැරම් තරඟාවලිය

13වන පළාත් මට්ටමේ කාන්තා, පිරිමි කැරම් තරඟාවලියක් යාපනය කොක්කුවිල් හින්දු විදයාලයේ දී 2019 අප්‍රේල් මස 06,07 දිනයන්හි පවත්වනු ලැබිණ. උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් මෙම තරඟාවලිය පවත්වනු ලැබිණි. පිරිමි ප්‍රථම ස්ථානය  –                  යාපනය දිස්ත්‍රික්කය දෙවන ස්ථානය  –                මන්නාරම දිස්ත්‍රික්කය තෙවන ස්ථානය  –              වවුනියාව දිස්ත්‍රික්කය   කාන්තා ප්‍රථම ස්ථානය  –                  යාපනය දිස්ත්‍රික්කය දෙවන ස්ථානය  –

13වන පළාත් මට්ටමේ කැරම් තරඟාවලිය Read More »

නව නියෝජ්‍ය පොලිස්පතිතුමා හා ගරු ආණ්ඩුකාරතුමා අතර හමුව

යාපනය දිස්ත්‍රික්යේ නව නියෝජ්‍ය පොලිස්පති වශයෙන් රාජකාරි භාරගත් රාජිත ශ්‍රී දුමින්ද මහතා 2019 අප්‍රේල් 05 වන දින උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හමුවිය. මෙම හමුවේ දී යාපනය දිස්ත්‍රික්කයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති ප්‍රදේශයන් වල වෙසෙන ජනතාවගේ ඉල්ලීම් වලට අනුව එම ප්‍රදේශයන් වල පොලිස්

නව නියෝජ්‍ය පොලිස්පතිතුමා හා ගරු ආණ්ඩුකාරතුමා අතර හමුව Read More »

13 වන පළාත් මට්ටමේ ටේක්වාන්ටෝ තරඟාවලිය

13 වන පළාත් මට්ටමේ ගැහැණු, පිරිමි ටේක්වාන්ටෝ තරඟාවලියක් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී 2019 මාර්තු 23,24 වන දිනයන්හි පවත්වනු  ලැබිණ. මෙම තරඟාවලිය උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කර තිබිණ.  

13 වන පළාත් මට්ටමේ ටේක්වාන්ටෝ තරඟාවලිය Read More »

ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය කිලිනොච්චියේ දී

ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගිත්වය මත 2019 මාර්තු 27 වන දින කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වනු ලැබිණ. මෙහිදී යාපනය කෛතඩි ප්‍රදේශයේ පිහිටි උතුරු පළාත් රාජ්‍ය වැඩිහිටි නිවාසය සඳහා වූ ප්‍රාථමික නිලධාරීන් 10 දෙනෙකු සඳහා වූ පත්වීම් ලිපි ගරු ආණ්ඩුකාරතුමා

ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය කිලිනොච්චියේ දී Read More »

යාපනය වලි උතුරු ප්‍රදේශයට ආණ්ඩුකාරතුමා සංචාරයක යෙදුණි.

යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයට 2019 මාර්තු 31 වන දින පෙරවරු සංචාරයේ යෙදුණු ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා එම ප්‍රදේශයේ පවතින තත්වය පිළිබඳ නිරීක්ෂණයේ යෙදුණි. ජෙනීවා මානව හිමිකම් සභා සැසිවාරයට පසු යුධහමුදාව යටතේ පවතින මහජනතාවට අයිති ඉඩම් නිදහස් කිරීම පිළිබඳ ඉදිරි කටයුතු සිදු කිරීමේ අරමුණින් සහ මීට පෙර යුධ හමුදාව විසින් මහජනතාව හට නිදහස් කරනු

යාපනය වලි උතුරු ප්‍රදේශයට ආණ්ඩුකාරතුමා සංචාරයක යෙදුණි. Read More »

උතුරු පළාත් බොදු සමුළුව වවුනියාව ශ‍්‍රී බෝධිදක්ෂිණාරාමයේදී උත්සවාකාරයෙන් පවත්වනු ලැබිණ.

උතුරු පළාත ඇතුළු දිවයිනේ විවිධ පළාත් වල සිට වැඩම කළ විහාරාධිපති ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්ත්වයෙන් උතුරු පළාත් බොදු සමුළුව 2019 මාර්තු 29 වන දින වවුනියාව ශ‍්‍රී බෝධිදක්ෂිණාරාමයේදී උත්සවාකාරයෙන් ඇරඹිණ. මෙහිදී උතුරු පළාතේ ආගමික සහජීවනය වර්ධනය කිරීම උදෙසා ගතයුතු ක‍්‍රියාමාර්ග, අදහස් හා යෝජනා සාකච්ඡා කරනු ලැබිණ. මෙම බොදු සමුළුව වෙනුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා,

උතුරු පළාත් බොදු සමුළුව වවුනියාව ශ‍්‍රී බෝධිදක්ෂිණාරාමයේදී උත්සවාකාරයෙන් පවත්වනු ලැබිණ. Read More »

උතුරු පළාත් බොදු සමුළුව වවුනියාවේ දී පැවැත්වීමට නියමිතයි.

උතුරු පළාත් බොදු සමුළුව 2019 මාර්තු 29 වන දින වවුනියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේ දී පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේවන විටත් සූදානම් කර අවසන් වී ඇත. උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක වවුනියාව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය සියඹලාගස්වැව විමල සාර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතාගේ හා උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන්

උතුරු පළාත් බොදු සමුළුව වවුනියාවේ දී පැවැත්වීමට නියමිතයි. Read More »

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය මෙවර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ දී පැවැත්වීමට නියමිතයි.

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය 2019 මාර්තු 27 වන දින කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. මෙම මහජන දිනය උතුරු පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබේ.

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය මෙවර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ දී පැවැත්වීමට නියමිතයි. Read More »