March 10, 2026

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකා සහ මාලදිවයින් මෙහෙයුම් ප්‍රධානී සහ ගරු ආණ්ඩුකාරවරයා අතර විශේෂ හමුවක්.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් සහ විශ්වාසය ගොඩනැගීමේ විශේෂ ව්‍යාපෘතියක් වන ‘ලැන්ටර්න්’ (LANTERN – Land and Trust-building Engagement in the Regions of the North & East) වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකා සහ මාලදිවයින් මෙහෙයුම් ප්‍රධානී ක්‍රිස්ටින් පාර්සෝ (Kristin Parco) […]

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකා සහ මාලදිවයින් මෙහෙයුම් ප්‍රධානී සහ ගරු ආණ්ඩුකාරවරයා අතර විශේෂ හමුවක්. Read More »

පළාත් පාලන අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

පළාතේ පුරප්පාඩුව පවතින තාක්ෂණික කාර්ය මණ්ඩල බඳවා ගැනීමටත්, වත්මන් අවශ්‍යතාවයට ගැලපෙන පරිදි නව තාක්ෂණික තනතුරු ඇති කිරීමටත් අදාළ පාර්ශවයන් වෙත බලපෑම් කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා ඉල්ලා සිටියේය. උතුරු පළාත් මුදල්, සැලසුම්, නීතිය හා සාමය, ඉඩම්, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත් පාලන, පළාත් පරිපාලන, ග්‍රාම සංවර්ධන, මාර්ග සංවර්ධන, මෝටර් රථ

පළාත් පාලන අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. Read More »

ශ්‍රී ලංකා තාක්ෂණික සේවා සංගමයේ උතුරු පළාත් නියෝජිතයින් සහ ගරු ආණ්ඩුකාරතුමා අතර විශේෂ හමුවක් පැවැත්විණි

ශ්‍රී ලංකා තාක්ෂණික සේවා සංගමයේ උතුරු පළාත් නියෝජිතයින් සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා අතර විශේෂ හමුවක් අද සඳුදා (2026.03.09) සවස ආණ්ඩුකාරතුමාගේ ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 2025 පෙබරවාරි මාසයේ ගරු ආණ්ඩුකාරතුමා සමඟ පැවති සාකච්ඡාවේදී සාකච්ඡා කරන ලද ගැටළු වල වත්මන් වර්ධනයන් රැස්වීමේදී විස්තරාත්මකව සමාලෝචනය කරන ලදී. විශේෂයෙන්, තාක්ෂණික නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනා සහ මාරුවීම්, පළාතේ යාන්ත්‍රික උපකරණ රසායනාගාර

ශ්‍රී ලංකා තාක්ෂණික සේවා සංගමයේ උතුරු පළාත් නියෝජිතයින් සහ ගරු ආණ්ඩුකාරතුමා අතර විශේෂ හමුවක් පැවැත්විණි Read More »