සිසුන්ගේ අනාගතය ගැන සිතන ජනාධිපතිතුමාට අප සැම විටම ස්තූතිවන්ත විය යුතුයි. – අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ උත්සවයේදී ගරු ආණ්ඩුකාර තුමිය පවසයි
ගරු ජනාධිපතිතුමාගේ අදහසට අනුව දිවයිනේ දිළිඳු පවුල්වල පාසල් සිසු දරු දැරියන් සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ උත්සවය අද (2024/07/14) පැවැත්විණි. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප දෙකෙන්ම තෝරාගත් සිසුන් 662 දෙනෙකුට ශිෂ්‍යත්ව අරමුදල් සඳහා සහතිකපත් ප්රදානය කෙරුණි. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, ජනාධිපති අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම් සමන් බන්ධුලසේන, […]