July 13, 2024

කිලිනොච්චි ව්‍යාපාරික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම

කිලිනොච්චිය දිස්ත්‍රික් විශේෂ  සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2024/07/12 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ඉන් අනතුරුව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත ව්‍යාපාරික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම ද සිදු විය.  එමෙන්ම […]

කිලිනොච්චි ව්‍යාපාරික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම Read More »

රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් ලබා ගැනීමට මුලින්ම සහයෝගය දුන්නේ උතුරු පළාත් ආණ්ඩුකාර තුමියයි. – අගමැති යාපනයේදී පවසයි

උතුරු පළාතේ පලාත් පාලන ආයතනවල සේවය කරන තාවකාලික සේවකයන්ට  ඊයේ (2024/07/12) ස්ථීර පත්වීම් ලබා දෙන ලදී.  මෙලෙස 165 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ලබාදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි  යාපනය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී උත්සවය පැවැත්විණි. උත්සවය අමතමින් ගරු ආණ්ඩුකාර තුමිය මෙසේ පැවසීය. ඉතා දිගු කලක් තිස්සේ බොහෝ අය

රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් ලබා ගැනීමට මුලින්ම සහයෝගය දුන්නේ උතුරු පළාත් ආණ්ඩුකාර තුමියයි. – අගමැති යාපනයේදී පවසයි Read More »

යාපනය දිස්ත්‍රික්කයේ පවතින රැකියා හිඟයට පිළියම් යොදන ලෙස ආණ්ඩුකාර තුමිය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි

යාපනය.  දිස්ත්‍රික් විශේෂ සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (2024/07/12) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් සම සභාපතිවරුන් වන ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මියගේ සහ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ  ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි. උතුරු පළාතේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල හිඟයක් පවතින බවත්, විශේෂයෙන්ම කාර්යාල කාර්ය සහායක පුරප්පාඩු වැඩි වීම නිසා ජාතික

යාපනය දිස්ත්‍රික්කයේ පවතින රැකියා හිඟයට පිළියම් යොදන ලෙස ආණ්ඩුකාර තුමිය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි Read More »