අභාවප්‍රාප්ත දෙමළ ජාතික සම්මේලනයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ දේහයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අවසන් ගෞරව දක්වයි

 යාපනය අද දින මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති ආර් සම්බන්දන් මහතාගේ දේහයට ගරු ආණ්ඩුකාර තුමිය අවසන් ගෞරව දක්වා පුෂ්පොපහාර දැක්වු අතර  ඒ මහතාගේ  ඥාති සොහොයුරාට  ද සිය ශෝකය ප්‍රකාශ කළාය.

අභාවප්‍රාප්ත දෙමළ ජාතික සම්මේලනයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ දේහයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අවසන් ගෞරව දක්වයි Read More »