මන්නාරම මරුදමඩු මාතාවගේ වාර්ෂික මංගල්‍යයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර හ සහභාගී වෙයි

මන්නාරම මරුදමඩු පුදබිමේ වාර්ෂික  මංගල්‍යය අද පැවැත්විණි.  මඩු මාතාවගේ ප්‍රතිමාවට රාජාභිෂේකය සිදු කර වසර 100ක් සපිරෙන අද දිනයේ යළිත් මවගේ හිස ඔටුනු පළඳවනු ලැබුවා.  කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත්  හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවයේ දිව්‍ය පූජාව සහ දේව මෙහෙය පැවැත්විණි. අද පැවති උත්සවයේ දී ගරු උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය ද සහභාගී විය.  මඩු […]

මන්නාරම මරුදමඩු මාතාවගේ වාර්ෂික මංගල්‍යයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර හ සහභාගී වෙයි Read More »