බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අතර සාකච්ඡාවක්

ගරු උතුරු පළාත් ආණ්ඩුකාර පී.  එස්.  එම්.චාල්ස් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් ඇතුළු පිරිසක්  අතර අද (26/06/2024)   සාකච්ඡාවක් පැවැත්විණි.  උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි. නැවත පදිංචි කිරීම්, ඉඩම් නිදහස් කිරීම, ව්‍යාපාරික අවස්ථා, ප්‍රවාහන පහසුකම් ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරිණි. බිම් බෝම්බ ඉවත්කිරීම  අවසන් කර අවතැන් වූ […]

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අතර සාකච්ඡාවක් Read More »