June 25, 2024

අපි අපේ සම්ප්‍රදායන් ආරක්ෂා කළ යුතුයි. – අම්මාචි ආපනශාලාව විවෘත කිරීමේ උත්සවයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

 යාපනයේ සංගානෙයි බස් නැවතුම් පොළ අසල අලුතින් පිහිටුවන ලද අම්මාචි පාරම්පරික ආහාර ආපන ශාලාව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය අතින් අද (25/06/2024) විවෘත විය. අම්මාචි පාරම්පරික ආපන ශාලාව විවෘත කරමින් ගරු ආණ්ඩුකාර තුමිය විසින් අවන්හලේ අලෙවි කටයුතු ද ආරම්භ කළ අතර බටහිර වලිගාමම් කාන්තා මූලික පවුල් සඳහා ජීවනෝපාය මාර්ග සදහා ආධාර ද ලබා […]

අපි අපේ සම්ප්‍රදායන් ආරක්ෂා කළ යුතුයි. – අම්මාචි ආපනශාලාව විවෘත කිරීමේ උත්සවයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානය ගරු ආණ්ඩුකාර තුමිය අතින් විවෘත වෙයි

යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණු සංචාරක තොරතුරු මධ්‍යස්ථානය උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය විසින් අද (25/06/2024) විවෘත කරන ලදී. සංචාරකයින්ට උතුරු පළාතේ පහසුවෙන් නැරඹිය හැකි ඓතිහාසික ස්ථාන, පූජනීය ස්ථාන ආදිය ඇතුළත් සංචාරක මාර්ගෝපදේශ පොත් මෙම සන්නිවේදන මධ්‍යස්ථානයෙන් නොමිලේ ලබා ගත හැක.  එමෙන්ම උතුරු පළාතේ නිෂ්පාදිත අත්කම් භාණ්ඩ ද මෙහි අලෙවි

යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානය ගරු ආණ්ඩුකාර තුමිය අතින් විවෘත වෙයි Read More »

යාපනය නෙල්ලිඅඩි වාණිජ මණ්ඩලයේ උපහාර උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී .එස්.එම් චාල්ස් මහත්මිය සහභාගී විය.

 මෙහිදී නෙල්ලිඅඩි ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් 15 දෙනෙකුට උපහාර පිරිනැමිණි.  එමෙන්ම අධ්‍යාපන, වෛද්‍ය, ආගමික සහ සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ වූවන් 04 දෙනෙකු ද මෙහිදී උපහාරයට ලක් විය.  ගරු ආණ්ඩුකාර තුමිය විසින් ඔවුන් වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදි එමෙන්ම නෙල්ලිඅඩි ප්‍රදේශයේ සිසුන් 12 දෙනෙකු සඳහා අධ්‍යාපන උපකරණ බෙදාදීම ද මෙහිදී සිදු විය.    

යාපනය නෙල්ලිඅඩි වාණිජ මණ්ඩලයේ උපහාර උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී .එස්.එම් චාල්ස් මහත්මිය සහභාගී විය. Read More »