September 19, 2019

සුළං මෝල් සවි කිරීම සඳහා සුදුසු වෙනත් ස්ථාන හඳුනා ගන්න – උතුරු පළාත් ආණ්ඩුකාරවරයා

මාරවන්පුලාවු ගම්මානයේ ජනතාව පදිංචි වී ඇති ප්‍රදේශ අාශ්‍රිතව සවිකර ඇති සුළං මෝල්වලට එරෙහිව මාරවන්පුලාවු ජනතාව ඊයේ (18) මහලේකම් ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන ලද උද්ඝෝෂණයක්  හේතුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා සහ එම ගම්මානයේ නියෝජිතයින් පිරිසක් අතර විශේෂ හමුවක් කයිතඩි හි පිහිටි මහ ඇමති ලේකම් කාර්යාලයේදී ඊයේ සිදුවිය. එහිදී ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරන ලද්දේ සැප්තැම්බර් […]

සුළං මෝල් සවි කිරීම සඳහා සුදුසු වෙනත් ස්ථාන හඳුනා ගන්න – උතුරු පළාත් ආණ්ඩුකාරවරයා Read More »

චට්ටි මුහුදු වෙරළේ පිරිසිදුකම සහතික කරන්න – උතුරු පළාත් ආණ්ඩුකාර

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (18) යාපනයේ චට්ටි වෙරළ තීරයට පැමිණියේය. ජනප්‍රිය සංචාරක ආකර්ෂණ ස්ථානයක් වන චට්ටි වෙරළේ පිරිසිදුකම සහතික කරන ලෙසත්, ප්‍රදේශයේ වැසිකිළි භාවිතයට ගතහැකි පරිදි නඩත්තු කරන ලෙසත් ආණ්ඩුකාරවරයා වලනායි ප්‍රාදේශීය සභාවේ සභාපති සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

චට්ටි මුහුදු වෙරළේ පිරිසිදුකම සහතික කරන්න – උතුරු පළාත් ආණ්ඩුකාර Read More »

ආණ්ඩුකාරවරයා චට්ටි ගම්මානයේ සංචාරයක

උතුරු පළාතේ ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා  ඊයේ (18)  චට්ටි ගම්මානයේ සංචාරයක නිරත වූ අතර  වගා කටයුතුවල නියැලී සිටි සසිකරන් ගොවි මහතා සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.  

ආණ්ඩුකාරවරයා චට්ටි ගම්මානයේ සංචාරයක Read More »

සුළං මෝල් සවි කිරීම සඳහා සුදුසු වෙනත් ස්ථාන හඳුනා ගන්න – උතුරු පළාත් ආණ්ඩුකාරවරයා

මාරවන්පුලාවු ගම්මානයේ ජනතාව පදිංචි වී ඇති ප්‍රදේශ අාශ්‍රිතව සවිකර ඇති සුළං මෝල්වලට එරෙහිව මාරවන්පුලාවු ජනතාව ඊයේ (18) මහලේකම් ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන ලද උද්ඝෝෂණයක්  හේතුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා සහ එම ගම්මානයේ නියෝජිතයින් පිරිසක් අතර විශේෂ හමුවක් කයිතඩි හි පිහිටි මහ ඇමති ලේකම් කාර්යාලයේදී ඊයේ සිදුවිය. එහිදී ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරන ලද්දේ සැප්තැම්බර්

සුළං මෝල් සවි කිරීම සඳහා සුදුසු වෙනත් ස්ථාන හඳුනා ගන්න – උතුරු පළාත් ආණ්ඩුකාරවරයා Read More »