උතුරු පළාතේ ඉඩම් ගැටළුව විසඳීමට ආණ්ඩුකාරවරයා මුල්වෙයි
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙලෙහි පළමු අදියර වශයෙන් මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඉඩම් නිදහස් කර ගැනීම සඳහා වූ පළමු හමුව අද (12) උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදි පැවැත්විණ. විශේෂයෙන් උතුරු පළාතේ මේ වනවිට ආරක්ෂක අංශ විසින් භාවිතා කරනු ලබන පෞද්ගලික […]
උතුරු පළාතේ ඉඩම් ගැටළුව විසඳීමට ආණ්ඩුකාරවරයා මුල්වෙයි Read More »