නියෝජ්‍ය ප්‍රධාන ලේකමි කාර්යාලය - සැළසුම්
නියෝජ්‍ය ප්‍රධාන ලේකම්
එම් ක්රිබාසුතන් මහතා
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් – සැලසුම්
අංක.63, නල්ලූර් හරස් වීදිය, නල්ලූර්, යාපනය.
පොදු දුරකථන අංකය : +94-21-2230355
ෆැක්ස් අංකය :+94-21-2230354
විද්‍යුත් තැපෑල : northplanning@gmail.com
මෙහෙවර :
ශක්තිමත් ප්‍රතිපත්ති සහ සැළසුමි කාර්යක්මව හා ඵළදායිව කළහැකි පරිසරයක් ඇතිකිරිම ත`ළින් ජනතාවගේ අභිලාෂයන් ඉටුකළහැකි පරිදි තිරසාර ආර්ථික සංවර්ධනයක් පළාත තුල ස්ථාපිත කිරිම.
ප්‍රධාන කාර්යන් :
- උත`රු පළාතේ සැළසුමි ක්‍රියාවලි ස්ථාපිත කිරිම සහ සැළසුමි ක්‍රමය ප්‍රථිසංවිධානය කිරිම.
- සියලුම පරිපාලන මටිටම් වලදි සැළසුමි හැකියාවන් සංවර්ධනය කිරිම.
- උත`රු පළාතේ සැළසුම් කටයුත` වලදි අවශ්‍ය සහාය ලබාදිම.
- උත`රු පළාත් සැළසුම් කමිටුවේ සහ ලේකම් කමිටුවේ කටයුත`වල කාර්ය සාධනය නැංවිම.
- මධ්‍යකාලින සහ වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සමිබන්ධීකරණය කිරිම.
- ප්‍රාදේශිය සංවර්ධන සැළසුම් සහ ආංශික සංවර්ධන වැඩසටහන් සහ අනෙක`ත් ජංගම ව්‍යාප්තිවලට අවශ්‍ය මගපෙන්වි වල උපාය මාර්ග යනාදිය ඇතිකිරිමට ප්‍රධාන ලේකම්ට සහායවිම.
- පළාත් ආයතන අතර සැළසුම් තොරත`රු ක්‍රමයක් ස්ථාපිත කිරිම සහ නඩත්තු කිරීම සහ සමිබන්ධිකරණය කිරිම යනාදිය ක්‍රියාත්මක කිරිම.
- සහභාගිත්ව සංවර්ධන ප්රවේශයන් වැඩිදියුණු කිරිමට සහායවිම.
- ඒකාබද්ධ සංවර්ධන ප්රවේශයන් ත`ලින් ආංශික සංවර්ධන විෂයන් උසස් කිරිමට සහාය දැක්විම.
- උත`රු පළාතේ ආයතන අතර ඨෂී ආශ්රිත භාවිතයන් ඇතිකිරිමට අවශ්‍ය දත්ත ලබාදිමට සහායවිම.
- උත`රු පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන විශාල සංවර්ධන වැඩසටහන් සහ විදේශිය ආධාර යටතේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාප්ති සමිබන්ධිකරණය කිරිම.
- පළාත් සභාවට වෙන්කරන ලද විෂයන් වල ප්‍රාග්ධන වියදම් සමිබන්ධ වැඩසටහන්වල ප්‍රගතිය ඇගයිමට සහායවිම.
- පළාත ත`ළ රජ්‍ය සහ පෞද්ගලික ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රාග්ධන වියදම් සමිබන්ධ වැඩසටහන් අධීක්ෂණය කිරිම.
සම්බන්ධිත ලැයිස්තුව
තැපැල් ලිපිනය : නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය – සැලසුම්, උතුරු පළාත් සභාව, නුවර පාර, කෛතඩි, යාපනය
පොදු දුරකථන අංකය : 021-2230451
ෆැක්ස් අංකය : 021-2230354
විද්‍යුත් තැපෑල : northplanning@gmail.com
තනතුර | නම |
දුරකථන අංකය |
විද්‍යුත් තැපෑල |
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් – සැලසුම් | එම්. ක්රිබාසුතන් මහතා | සෘජු දුරකථන අංකය: 021-2230355 ෆැක්ස් අංකය : 021-2230354 ජංගම දුරකථන අංකය:0777760680 |
northplanning@gmail.com |
අධ්යක්ෂ – සැලසුම් | සෘජු දුරකථන අංකය: 021-2219280 ජංගම දුරකථන අංකය: 0777760680 |
||
සහකාර සැලසුම් අධ්යක්ෂ | වී. සොක්කනාදන් මහතා | සෘජු දුරකථන අංකය: 0213202504 ජංගම දුරකථන අංකය:0777916065 |
|
සහකාර සැලසුම් අධ්යක්ෂ | කේ. නිරංජලා මහත්මිය | සෘජු දුරකථන අංකය: 0213202485 ජංගම දුරකථන අංකය:0779286035 |
LATEST NEWS & EVENTS
Post Views: 326