ජාතික වෘත්තීය සුදුසුකම් – ජාතික වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් (NVQ-RPL) සහතික පත්‍ර බෙදාහැරීමේ යෝජනා ක්‍රමය-උතුරු පළාත

උතුරු පළාත් සභාවේ ජාතික ජාතික කම්කරු සංවිධානයේ International Labour Organization(ILO) රුපියල් මිලියන 12ක් මූල්‍ය ආධාර යටතේ NAITA ගේ සහභාගීත්වයෙන් රැකියා අපේක්‍ෂිත බහු අංශයේ ප්‍රතිලාභීන් 1000කට NVQ-RPL(NATIONAL VOCATIONAL QUALIFICATION OF PRIOR LEARNING) සහතික පත්‍ර බෙදාහැරීමේ යෝජනාව පසුගිය නොවැම්බර් මස අරම්භ කල ඇති අතර උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, උතුරු පළාත් කම්කරු දෙපාර්තමේන්තුව, උතුරු පළාත් ධීවර දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයෙන් පැවෙත්වේ.
මේ අනුව, ඉහත දෙපාර්තමේන්තු තමන්ගේ බහු ක්ෂේත්‍ර ප්‍රතිලාභීන් හඳුනාගෙන ඔවුන්ව ලියාපදිංචි කල දිස්ත්‍රික් NAITA හි පූර්ණ සහභාගීත්වය ඇතිව ඉතා කෙටි කාලයක් තුළ NVQ මට්ටම් 3ක් NVQ මට්ටම 4 යනු පුහුණු පාඨමාලාව සඳහා සහතික පත්‍ර විධීමත්කරන ලද කෙටි කාලීන ඇගැයුම් මඟින් ලබා දීමේ කටයුතු ලෙස මෙම ව්‍යාපෘතිය පැවෙත්වුය.
මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රතිලාභීන්ට දේශීය හා විදේශීය රැකියා ලබා ගැනීමට අවස්ථාව සැලසේ.පසුගිය සතියේ ප්‍රතිලාභියෙකුට විදේශ රැකියාවක් ලබා ගැනීම සඳහා ප්‍රධාන ලේකම්තුමාගෙන් NVQ සහතිකය ලැබුණු බව මෙහිදී සඳහන් කළ යුතුය. ඉදිරි කාලය තුළ මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බවත්, රැකියා අවස්ථා ලබා ගැනීමට තරුණ තරුණියන් එවැනි ව්‍යාපෘති සඳහා සහභාගී විය යුතු බවත් මෙයින් පෙනී යයි.