ආණ්ඩුකාරතුමා හා ඉන්දියානු මහකොමසාරිස්වරයා අතර හමුව
ශ්‍රී ලංකාව නියෝජනය කරන ඉන්දියානු මහකොමසාරිස් තරන්ජිත් සිං චන්දු මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් 2019 පෙබරවාරි 17 වන දින ඉන්දියානු මහකොමසාරිස් නිල නිවාසයේ දී පැවැතුනි. ඉන්දිය නිවසට පැමිණි ආණ්ඩුකාරතුමා ඉන්දියානු මහකොමසාරිස්තුමා විසින් සාදරයෙන් පිළිගනු ලැබීය. මෙම හමුව සිහිගැන්වීමක් වශයෙන් ආණ්ඩුකාරතුමා විසින් මහකොමසාරිස්තුමා හට නා පැළයක් ලබා දෙනු ලැබීය. උතුරු […]
ආණ්ඩුකාරතුමා හා ඉන්දියානු මහකොමසාරිස්වරයා අතර හමුව Read More »