අද සිකුරාදා දින සමහර දෙමළ මාධ්‍ය තුළින් ප්‍රකාශිත “අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් ආණ්ඩුකාරතුමා හමුවීමට උත්සහ කළත් එතුමා හමුවීමට නොහැකි විය.” නැමැති පුවත පිළිබඳ පැහැදිලි කිරීම – ආණ්ඩුකාරතුමා
උතුරු නැගෙනහිර පළාත් වලින් අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් පෙරේදා ආණ්ඩුකාරතුමා හමුවීමට වේලාවක් වෙන්කරවා දෙන ලෙස යාපනය විශ්වවිද්‍යාල නීතිපීඨ මහාචාර්ය කුමාරවඩිවේල් කුරුබරන් මහතා හා මාධ්‍යවේදියෙකු හරහා ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි. එහෙත් පෙරේදා ආණ්ඩුකාරතුමා කොළඹ සිටි බැවින් එදින වේලාවක් වෙන්කරවා දීමට නොහැකි වූ අතර ඊයේ දින පෙ.ව.9.45 ට තමන් හමුවීමට ගරු ආණ්ඩුකාරතුමා විසින් වේලාවක් වෙන්කරවා දුන් අතර […]