ආණ්ඩුකාරවර(Governor)

ආණ්ඩුකාරවරයාගේ උතුරු පළාතේ 2 වන වට මේස සාකච්ඡාව

දෙවන උතුරු පළාත් වට මේස සාකච්ඡාව අද (18) සවස 4.00 ට යාපනයේ මහජන පුස්තකාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. උතුරු පළාත සංවර්ධන මාවතට ගෙන ඒම පිළිබඳ ආණ්ඩුකාරවරයාගේ දැක්ම අනුව, මෙම සැලසුම් සහ යෝජනා ලබා ගැනීමේ අරමුණින් ශාස්ත්‍රඥයින් සහ කාර්මික විශේෂඥ යින්ගේ සහභාගීත්වයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුග්‍රහය යටතේ මෙම වට මේස සාකච්ඡාව […]

ආණ්ඩුකාරවරයාගේ උතුරු පළාතේ 2 වන වට මේස සාකච්ඡාව Read More »

ආණ්ඩුකාරතුමා අගරදගුරු හමු විය.

ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මැතිඳුන් අද (26) දින කර්තිනාල් මල්ගම රංජිත් අගරදගුරු එතුමාගේ නිල නිවාසයේ දී හමුවිය. පසුගිය පාස්කු ඉරුදින ආගමික වතාවන් වල නිරත වූ ක්‍රිස්තියානි ආගමිකයින් මුහුණදුන් ව්‍යසනයපිළිබඳ උතුරු පළාත් ජනතාව වෙනුවෙන් සිය කණගාටුව ප්‍රකාශ කළේය. வடக்கு ஆளுநரின் ஊடகப் பிரிவு

ආණ්ඩුකාරතුමා අගරදගුරු හමු විය. Read More »

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය එළඹෙන 24 වන බදාදා දින පවත්වනු නොලැබේ.

සෑම බදාදා දිනයකදීම උතුරු පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය එළඹෙන 24 වන දින පවත්වනු නොලැබේ. ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය, උතුරු පළාත 2019.04.22

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය එළඹෙන 24 වන බදාදා දින පවත්වනු නොලැබේ. Read More »

උතුරු පළාත් සභාවට අයත් සියලුම රාජ්‍ය ආයතන සඳහා හෙට දින නිවාඩු – ආණ්ඩුකාරතුමාගේ නියෝගය

උතුරු පළාත් පාසල් ඇතුළුව රටේ සියලුම පාසල් වලට අධ්‍යාපන අමාත්‍යංශය මගින් හෙට සහ අනිද්දා දින නිවාඩු ලබා දී ඇති අතර උතුරු පළාත් සභාවට අයත් සියලුම පළාත් රාජ්‍ය ආයතන සඳහා හෙට (22) සඳුදා දින නිවාඩු ලබා දීමට ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මැතිඳුන් නියෝග කර ඇත.   ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය, උතුරු පළාත 2019.04.22

උතුරු පළාත් සභාවට අයත් සියලුම රාජ්‍ය ආයතන සඳහා හෙට දින නිවාඩු – ආණ්ඩුකාරතුමාගේ නියෝගය Read More »

මාවිට්ටපුරම් කන්දසාමි දේවාලයට ගරු ආණ්ඩුකාරතුමා සංචාරයක යෙදුණි.

මාවිට්ටපුරම් කන්දසාමි දේවාලයට අද (11) දින පෙරවරු සංචාරයක නිරත වූ ගරු ආණ්ඩුකාරතුමා දේවාලයේ වැඳ පුදා ගත්තේය. මෙහිදී මෙම දේවාලයේ ප්‍රධාන පූජකතුමා වන මහාරාජශ්‍රී ඩී.එස්. රත්තිනසබාබදි පූජකතුමා විසින් ගරු ආණ්ඩුකාරතුමා සාදරයෙන් පිළිගනිමින් එතුමාට ආශිර්වාද කළේය. මෙහිදී දේවාලයේ පවතින අඩුපාඩුකම් සහ දේවාලයේ සංවර්ධන අවශ්‍යතාවන් පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමා විමසනු ලැබීය. – வடக்கு ஆளுநரின் ஊடகப்பிரிவு

මාවිට්ටපුරම් කන්දසාමි දේවාලයට ගරු ආණ්ඩුකාරතුමා සංචාරයක යෙදුණි. Read More »

ගරු ආණ්ඩුකාරතුමා හා කැනේඩියානු මහ කොමසාරිස් සහ ඉරාන තානාපතිවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාව නියෝජනය කරන කැනේඩියානු මහකොමසාරිස් ඩිවෝට් මක්කිනන් මහතා හා උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මැතිඳුන් අතර හමුවක් අද (16) දින කොළඹ දී පැවැත්විණි. උතුරු පළාතේ කැනේඩියානු රජය විසින් ක්‍රියාත්මක කළ හැකි සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ. එමෙන්ම කැනේඩියානු රජයේ ආසියානු කටයුතු අධ්‍යක්ෂතුමාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳවත් මෙම සංචාරයේ දී කැනේඩියානු රජය

ගරු ආණ්ඩුකාරතුමා හා කැනේඩියානු මහ කොමසාරිස් සහ ඉරාන තානාපතිවරයා අතර හමුවක් Read More »

උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමාගේ අලූත් අවුරුදු සුභ පැතුම් පණිවුඩය

අතීතයේ පටන් සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද අප රටේ සියලූ ජාතීන් විසින් සහෝදරත්වයෙන් සමරන ලද්දකි. මෙම උත්සවය ඉතාමත් වැදගත් වන්නේ ජාතීන් අතර විවිධත්වයෙහි එකමුතුභාවය විදහාපාන එකම උත්සවය බැවිනි. සාමය සමඟිය සහ එකමුතුභාවය මූලික කොටගත් අලූත් අවුරුද්දේදී ජනතාව තම වාදභේද පසෙකලා අනාගතය සඳහා නැවුම් බලාපොරොත්තු ඇති කර ගනිතිි. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ ම`ග පෙන්වීම යටතේ

උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමාගේ අලූත් අවුරුදු සුභ පැතුම් පණිවුඩය Read More »

13වන පළාත් මට්ටමේ හොකී තරඟාවලිය

13වන පළාත් මට්ටමේ කාන්තා, පිරිමි හොකී තරඟාවලියක් යාපනය 2019 අප්‍රේල් මස 06,07 දිනයන්හි පවත්වනු ලැබිණ. උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් මෙම තරඟාවලිය පවත්වනු ලැබිණි.  පිරිමි ප්‍රථම ස්ථානය  –                  මන්නාරම දිස්ත්‍රික්කය දෙවන ස්ථානය  –                යාපනය දිස්ත්‍රික්කය තෙවන ස්ථානය  –              වවුනියාව දිස්ත්‍රික්කය   කාන්තා ප්‍රථම ස්ථානය  –                  යාපනය දිස්ත්‍රික්කය දෙවන ස්ථානය  –                දිස්ත්‍රික්කය

13වන පළාත් මට්ටමේ හොකී තරඟාවලිය Read More »

13වන පළාත් මට්ටමේ චෙස් තරඟාවලිය

13වන පළාත් මට්ටමේ කාන්තා, පිරිමි චෙස් තරඟාවලියක් යාපනය කොක්කුවිල් හින්දු විදයාලයේ දී 2019 අප්‍රේල් මස 06,07 දිනයන්හි පවත්වනු ලැබිණ. උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් මෙම තරඟාවලිය පවත්වනු ලැබිණි. පිරිමි ප්‍රථම ස්ථානය  –                  යාපනය දිස්ත්‍රික්කය දෙවන ස්ථානය  –                කිලිනොච්චිය දිස්ත්‍රික්කය කාන්තා ප්‍රථම ස්ථානය  –                  කිලිනොච්චිය දිස්ත්‍රික්කය දෙවන ස්ථානය  –                යාපනය දිස්ත්‍රික්කය

13වන පළාත් මට්ටමේ චෙස් තරඟාවලිය Read More »