නව ආණ්ඩුකාරතුමා වැඩ භාර ගන්නා ලදි.
උතුරු පළාත් නව ආණ්ඩුකාරතුමා ආචාර්‍ය සුරේන් රාඝවන් මහතා 2019 ජනවාරි මස 09 වන දින යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී සර්ව ආගමික වතාවන් සිදු කිරීමෙන් අනතුරුව පූජකවරුන්ගේ ආශිර්වාද ලබා ගනිම්න් වැඩ භාර ගන්නා ලදි. මෙහිදී ආණ්ඩුකාරවර ලේකම් එල්. ඉලංගෝවන් මහතා විසින් උතුරු පළාත් නව ආණ්ඩුකාරතුමා පිළිගනු ලැබිණ. ආගමික පූජකවරු, උතුරු පළාත් සභා ලේකම් සී.වී.කේ. සිවඥාණම් මහතා, […]
නව ආණ්ඩුකාරතුමා වැඩ භාර ගන්නා ලදි. Read More »