ආණ්ඩුකාරවර(Governor)

උතුරු පලාතේ දිනකට දියර කිරි ලීටර් 14,000 ක් වෙනත් පලාත්වලට යාම නවතා උතුරේම කිරි නිශ්පාදනයන්ට අවධානය. (ඉන්දියාවෙන් පුහුණුවකුත්)

උතුරු පලාතේ පිහිට දිස්ත්‍රීක්ක වලින් දෛනිකව එකතුවන දියර කිරි ලීටර් 14,000 ක් වෙනත් පලාත්වලට ප්‍රවාහනය කෙරෙන හෙයින් ඉදිරියේදී එම දියර කිරි උතුරේම කිරි ආශ්‍රිත නිශ්පාදන සඳහා යොදගැනීමේ වැඩසටහනක් උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් ආරම්භ කර ඇත. උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් සී.රාකේෂ් නට්රාජ් මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් […]

උතුරු පලාතේ දිනකට දියර කිරි ලීටර් 14,000 ක් වෙනත් පලාත්වලට යාම නවතා උතුරේම කිරි නිශ්පාදනයන්ට අවධානය. (ඉන්දියාවෙන් පුහුණුවකුත්) Read More »

ජපන් ආධාරයෙන් දුන් මෙට්‍රික්ටොන් 8360 ක පොහොර සහනාධාරය පළමුව උතුරට දෙයි.

ජපන් රජයේ මූල්‍යාධාර මත උතුරු පලාතේ දිස්ත්‍රීක්ක 05 සහ කුරුනෑගල, ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රීක්කවල ගොවිපවුල් 228,611 ක් සඳහා නොමිළේ සූරියා රසායනික පොහොර මෙට්‍රික්ටොන් 8360 ක් බෙදාදීමේ වැඩසටහනක් යාපනය චාවකච්චේරි ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී ආරම්භ විය. ශ්‍රීලංකාවේ ජපන් තානාපති මිෂුකෝෂි හිඩ්කි සහ උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයේන් සමාරම්භක උත්සවය පැවත්වුණි. ඒක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම

ජපන් ආධාරයෙන් දුන් මෙට්‍රික්ටොන් 8360 ක පොහොර සහනාධාරය පළමුව උතුරට දෙයි. Read More »

උතුරු පළාත් ආණ්ඩුකාරතුමාගේ දීපවාලී දිනපණිවුඩය

ලෝකයේ සියලුම හින්දු බැතිමතුන් දීපවාලී දිනය සමරන්නේ ඉතාමත් බැතිබර සිතින් හා දෙවියන් පිළිබඳව බැඳුණු මහා විශ්වාසවන්ත වත් අධිෂ්ඨාන සිතකිනි. දීපවාලී උත්සවය අනාදිමත් කාලයක සිට හින්දු බැතිමතුන් ගේ ජන ජීවිතය හා බැඳුණු විශේෂ සැමරුම් උත්සවයකි. මේ දිනයේදී අපි පහන් දල්වන්නේ අපගේ අභ්‍යන්තර අන්ධකාරය පහව ගොස් දීප්තිමත් ජීවිතයකින්අප සැම බැබලේවා යන සිතුවිල්ල පෙරදැරි කරගෙනය. අප රට තුළ

උතුරු පළාත් ආණ්ඩුකාරතුමාගේ දීපවාලී දිනපණිවුඩය Read More »

උතුරු පළාතට නව පත්වීම් දෙකක්

උතුරු පළාත් ක්‍රිඩා අධ්‍යක්‍ෂක වරයා වශයෙන් බාලන් මුහුන්දන් මහතා 26 වන දින උතුරු පලාත් ආණ්ඩුකාර කර්යාලයේදී වැඩ බාර ගන්නා ලදි. ඒ මහතා මෙයට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජලජීවී හිටපු නියෝජ්‍ය අධ්‍යයක්ෂක වරයා වශයෙන් කටයුතු කරන ලදි. එමෙන්ම එහිදී පළාත් පරිවාස හා ළමාරක්ශණ සේවා දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් කොමසාරිස් වරයා වශයෙන් රාජේන්ද්‍රන් ගුරුබරන් මහතා වැඩ බාර ගන්නා ලදි.

උතුරු පළාතට නව පත්වීම් දෙකක් Read More »

මුලතිව් මුතියන්කට්ටු ප්‍රදේශයේ ඉදි කරන ලද නව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය විවෘත්ත කිරීම

මුලතිව් මුතියන්කට්ටු ප්‍රදේශයේ ඉදි කරන ලද නව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාර්ල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17 දා විවෘත්ත කරණ ලදී . මේ යටතේ ප්‍රධාන වැව් පහක් පිහිටා ඇති අතර ඒ තුලින් කුඹුරු අක්කර 30645 ට ධියවර නිකුත කරනු ලබයි. මෙම නව වාරි ඉන්ජිනේරු කාර්යාලය ඉදි කිරීම සදහා රජය විසින් රුපියල් මිලියන 20.3

මුලතිව් මුතියන්කට්ටු ප්‍රදේශයේ ඉදි කරන ලද නව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය විවෘත්ත කිරීම Read More »

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති ධියවර ලිය දිරිය වැඩසටහන යපනය වීරසින්හම් ශාලාවේදි

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති ධියවර ලිය දිරිය වැඩසටහන යපනය වීරසින්හම් ශාලාවේදි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හා උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාර්ල්ස් මහත්මියගේ සහභාගීත්වයෙන් පසුගිය 17 ආරම්භ කරන ලදි. ඒ අනුව ධීවර ක්ෂේත්‍රය ආශ්‍රිත කර්මාණතයන්ට ඔවුන් යොමු කරමින් ඔවුන් බලගැන්වීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කරන ලදි. යාපනය හා කිලිනොච්චිය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති ධියවර ලිය දිරිය වැඩසටහන යපනය වීරසින්හම් ශාලාවේදි Read More »

තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේ ඩී.එම්.කේ නායක හා විපක්ෂ නායක උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි

ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් සහ ද්‍රවිඩ මුන්නෙත්‍රා කාසගම් සහ තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේ විපක්ෂ නායක එම්.කේ. ස්ටාලින් අතර හමුවක් පසුගිය 12 වනදා  චෙන්නායි හිදී පැවැත්විණි. හමුවේදී ආණ්ඩුකාරවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව මෙන්ම උතුරු පළාත සහ තමිල්නාඩු අතර අවබෝධය සහ විශ්වාසය ගොඩනැගීමේ වගකීම උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් තමාට ඇති බවයි. මෙම රැස්වීම එහි පළමු පියවර වනු

තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේ ඩී.එම්.කේ නායක හා විපක්ෂ නායක උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි Read More »

ආණ්ඩුකාරවරයා සහ ඉන්දීය සංචාරක අංශයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක්

චෙන්නායි හි දෙදින සංචාරයක යෙදී සිටින උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (12) පස්වරුවේ චෙන්නායි හි පිහිටි සංචාරක නියෝජිතයින්ගේ සංගමයේ  දී සමස්ත ඉන්දීය සහ තමිල්නාඩු සංචාරක නියෝජිතයින් හමුවිය. වසර 41 කට පසු යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රතිසංස්කරණය කර ඇති අතර චෙන්නායි වෙත ගුවන් ගමන් සේවා ද ආරම්භ කර තිබේ. මෙම තත්වය තුළ, උතුරු පළාතේ සංචාරක කර්මාන්තයේ දියුණුව

ආණ්ඩුකාරවරයා සහ ඉන්දීය සංචාරක අංශයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් Read More »

ආණ්ඩුකාරවරයා සහ එම්.ජී.මුතු සමාගම් සමූහයේ සභාපති අතර හමුවක්

දෙදින චෙන්නායි සංචාරයක යෙදී සිටින උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ලොව පුරා හෝටල් පවත්වාගෙන යන එම්.ජී. මුතු සමූහ ව්‍යාපාරයේ සභාපති සහ විධායක අධ්‍යක්ෂ එම්.ජී.එම්. ආනන්ද් මහතා පසුගිය 11  වනදා හමුවිය. ගෝලීය වශයෙන් සංචාරක කර්මාන්තයේ දීප්තිමත් මෙන්ම සාර්ථක සමාගමක් ලෙස එම්.ජී. මුතු සමූහය හදුන්වා දුන් ආණ්ඩුකාරවරයා උතුරු පළාතේ සංචාරක අංශයේ ආයෝජනය කිරීම සඳහා ද

ආණ්ඩුකාරවරයා සහ එම්.ජී.මුතු සමාගම් සමූහයේ සභාපති අතර හමුවක් Read More »

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා චිත්‍රපට අධ්‍යක්ෂ භාරතීරාජා මහතා හමුවෙයි

උතුරු පළාතේ ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (12) චිත්‍රපට අධ්‍යක්ෂ භාරතීරාජාගේ ජාත්‍යන්තර චිත්‍රපට ඇකඩමියට ගොස් අධ්‍යක්ෂවරයා සමඟ කෙටි සාකච්ඡාවක නිරත විය. උතුරු පළාතේ චිත්‍රපට කර්මාන්තය ගැන උනන්දුවක් දක්වන තරුණ තරුණියන් සඳහා භාරතීරාජා ජාත්‍යන්තර චිත්‍රපට ඇකඩමිය හරහා තිර රචනා පුහුණුවක් ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරයා එහිදී අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටියේය.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා චිත්‍රපට අධ්‍යක්ෂ භාරතීරාජා මහතා හමුවෙයි Read More »