ආණ්ඩුකාරවර(Governor)

ඉන්දියාවේ නාගපට්ටාන් සිට යාපනයට පළමු වතාවට මගී යාත්‍රා සේවය ආරම්භ කෙරේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍රසිං මෝදි මහතා සමග සිදුකල ද්වීපාර්ෂික සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියාවේ නාග්පට්ටාන් සිට යාපනය කන්කසන්තුරෙයි දක්වා මගී ප්‍රවාහන නෞකා සේවයක් පළමු වතාවට ආරම්භ කළ බවට නාවික වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසා . ඉන්දියාව සහ ශ්‍රීලංකාව අතර සබඳතා ශක්තිමත් කරමින් මෙම මගී බොට්ටු සේවාව ඊයේ (14) දින ආරම්භ වූ අතර […]

ඉන්දියාවේ නාගපට්ටාන් සිට යාපනයට පළමු වතාවට මගී යාත්‍රා සේවය ආරම්භ කෙරේ. Read More »

උතුරු පලාතේ රජයේ සංවර්ධන වැඩසටහන් නිරීක්ෂණයට බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍යවරියක් සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් යාපනයට ගොස් උතුරු ආණ්ඩුකාරවරිය හමුවෙයි

උතුරු පලාතේ පවත්නා වත්මන් තත්වය පිළිබඳව තමන් බෙහෙවින් සතුටට පත්වන බවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ රාජ්‍ය අමාත්‍ය ඈන් මේරී බෙලින්ඩා ට්‍රෙවල්‍යන් (Anne mere belinda trevelyan) මහත්මිය පවසයි. ජනතාවගේ ජනජීවිතයේ බාධවකින් තොරව පැවතීමත් ඔවුන් නිදහසේ තම වෘත්තීන්වල නියලෙමින් ජාතීන් අතර සමගිය හා සහජීවනය ගොඩනගමින් ජීවත්වනු දැකීම පිළිබඳව තමාගේ ප්‍රශංශාව පුදකරන බව ඇය පැවසීය. උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස්

උතුරු පලාතේ රජයේ සංවර්ධන වැඩසටහන් නිරීක්ෂණයට බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍යවරියක් සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් යාපනයට ගොස් උතුරු ආණ්ඩුකාරවරිය හමුවෙයි Read More »

ව්‍යවසායකත්ව පාසල් ගෙවතු වගා වැඩසටහනේ කෘෂිකාර්මික ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍ය සුසිල් සුසිල් ප්‍රේම් ජයන්ත ගේ ප්‍රධානත්වයෙන් මුලතිව් මල්ලාවි විද්‍යාලයන් ආරම්භ වේ

මෙරට සියලුම පාසල් පද්ධතිය තුළ විදුහල්පති හා පරිපාලන සේවා පුරප්පාඩු ලබන වසරේ සම්පූර්ණ කිරිමටත් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලු නිරාකරණය කර හිග වැටුප් ගෙවීම සදහා එළඹෙන අයවැයෙන් ප්‍රතිපාදන ඉල්ලා ඇති බවත්  අධ්‍යාපන ගැටලුවලදි උද්ඝෝෂණ හා විරෝධතාවලින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමුඛ කාර්යය බව සලකා සාකච්ඡා මාර්ගයෙන් විසදීම වඩාත් සුදුසු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත මහතා

ව්‍යවසායකත්ව පාසල් ගෙවතු වගා වැඩසටහනේ කෘෂිකාර්මික ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍ය සුසිල් සුසිල් ප්‍රේම් ජයන්ත ගේ ප්‍රධානත්වයෙන් මුලතිව් මල්ලාවි විද්‍යාලයන් ආරම්භ වේ Read More »

උතුර සංවර්ධනයට ඉන්දීය රජයේ පූරණ සහය ලබාදෙන බව ඉන්දීය මහකොමසාරිස් කියයි.

උතුරු පලාතේ ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සහ උතුර සංවර්ධන කාර්යේදී ඉන්දීය රජයේ පූරණ සහය ලබාදෙන බව ශ්‍රීලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පවසයි. උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාලස් මහත්මිය හමුවූ අවස්ථාවේදී ඉන්දීය මහකොමසාරිස් වරයා මේ බව පැවසීය. මෙම හමුව ඊයේ (03) සවස කොළඹ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය. උතුරු පලාතේ වර්ථමාන තත්වය සහ රජය මගින් ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන

උතුර සංවර්ධනයට ඉන්දීය රජයේ පූරණ සහය ලබාදෙන බව ඉන්දීය මහකොමසාරිස් කියයි. Read More »

යාපනය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන, ආර්ථික, සාමාජික සහ සංස්කෘතික යන අංශවල සංවර්ධනය උදෙසා සිවිල් සංවිධානවල සහාය

යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආර්ථික සහ ජීවන තත්ත්වය නංවාලීම, සඳහා දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සහ පාසල් තුළ භෞතික සහ මානව සම්පත් නංවාලීම මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ජාතීන් අතර එකමුතුකම සහ සහජීවනය ගොඩනැඟීම කෘෂිකාර්මික සංවර්ධනය වාරිමාර්ග ව්‍යාපෘති මෙන්ම සූර්ය බලශක්තිය මගින් ජනතාවට විදුලි සැපයීම ඇතුළුවිවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ ඉදිරි සංවර්ධන වැඩසටහන් සඳහා සිවිල් ප්‍රජාවගේ පූර්ණ

යාපනය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන, ආර්ථික, සාමාජික සහ සංස්කෘතික යන අංශවල සංවර්ධනය උදෙසා සිවිල් සංවිධානවල සහාය Read More »

යාපනය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීම දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවත්වුණි.

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (27) පැවති සංවර්ධ කමිටු රැස්වීම සඳහා මහජන නියෝජිතයින් , රජයේ ආයතන ප්‍රධානීන් , සිවිල් සංවිධාන නියේජිතයින් ඇතුලු පිරිසක් එක්විය. යාපනය දිස්ත්‍රීක්කයේ පොදු යටිතල පහසුකම් සංවර්ධනය රජය ක්‍රියාත්මක කිරීමට අපේකෂා කරන සෙසු සංවර්ධන වැඩසටහන් සහ ජනතාවට බලපාන පොදු ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන්

යාපනය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීම දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවත්වුණි. Read More »

පලාත් සභා ප්‍රගතිසමාලෝචන රැස්වීම අරලියගහ මන්දිරයේදී

2023 වර්ෂයේ පලාත් සභාවල සහ පලාත්පාලන ආයතනවල ප්‍රගතිසමාලෝචන් පිළිබඳ රැස්වීමක් ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (26) දින පැවත්වුණි. පලාත් ගරු ආණ්ඩුකාර වරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් මෙම සාකච්ඡාවට එක්විය. ඩිජිටල්කරණය ආදායම් එකතුකිරීමට යොදාගැනීම , විදුලිබිල අවම කිරීමට සූර්ය බලශක්තිය යොදාගැනීමත් උසාවි දඩ සහ මුද්දර ආදායම් පලාත් පාලන ආයතනවල කටයුතු සඳහා යොදාගැනීම ස්ථානගත

පලාත් සභා ප්‍රගතිසමාලෝචන රැස්වීම අරලියගහ මන්දිරයේදී Read More »

ප්‍රංශ තානාපතිවරයා යාපනයේ සංචාරයක නිරතවෙමින් උතුරු ආණ්ඩුකාරතුමිය හමුවෙයි

උතුරු පලාතේ යටිතල පහසුකම් හා පොදු සංවර්ධන කටයුතු සඳහා ප්‍රංශ රජයේ පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රීලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රැන්කොයිස් පැක්ටට් (jean francois pactet) මහතා පවසයි. උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (27) ආණ්ඩුකාරවර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය. වර්ථමානය වන විට උතුරු පලාතේ ජනතාව සහජීවනයෙන් යුක්තව සිය ජීවන වෘත්තීන්වල නියලීම පිළිබඳව තමා

ප්‍රංශ තානාපතිවරයා යාපනයේ සංචාරයක නිරතවෙමින් උතුරු ආණ්ඩුකාරතුමිය හමුවෙයි Read More »

නිවාස අහිමි උතුරු පලාතේ පවුල් 25,000 ක් සඳහා ස්ථීර නිවාස ඉදිකරදීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙසින් කඩිනම් පියවර.

උතුරු පලාතේ ස්ථීර නිවාස අහිමි අඩුආදායම්ලාබී පවුල් සඳහා ස්ථීර නිවාස 25,000 ක් ඉදිකර එම ජනතාව වෙත ලබාදී උතුරු පලාතේ නිවාස ගැටලු විසඳීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙසින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පවසයි. ඒ අනුව වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රීක්කයන්හි අඩු ආදායම්ලාබී ස්ථීර නිවාස අහිමි

නිවාස අහිමි උතුරු පලාතේ පවුල් 25,000 ක් සඳහා ස්ථීර නිවාස ඉදිකරදීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙසින් කඩිනම් පියවර. Read More »

ලෝක බැංකුවේ ශ්‍රිලංකා අධ්‍යක්ෂක ඇතුලු නියෝජිත පිරිසක් උතුරු ආණ්ඩුකාරතුමිය හමුවී විශේෂ සාකච්ඡාවක්

ශ්‍රීලංකාවේ වර්ථමාන ආර්ථික සහ සමාජ තත්වය පිළිබඳව බෙහෙවින් සතුටුවන බවත් ජනාධිපතිතුමන් ශ්‍රීලංකාවේ ජනතාවගේ ජනජීවිතය නගාසිටුවීමට ගෙන ඇති සාධනීය පියවරයන් ලෝක බැංකුවේ පැසසුමට ලක්වන බවත් ලෝකබැංකුවේ ශ්‍රීලංකා මාලදිවයින් සහ නේපාල් අධ්‍යක්ෂක ෆාරිස් හැඩාඩ් සර්වස් (faris hadad zervos) පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශකලේ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය අද (21) යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී හමු වූ

ලෝක බැංකුවේ ශ්‍රිලංකා අධ්‍යක්ෂක ඇතුලු නියෝජිත පිරිසක් උතුරු ආණ්ඩුකාරතුමිය හමුවී විශේෂ සාකච්ඡාවක් Read More »