ආණ්ඩුකාරවර(Governor)

උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ මඟපෙන්වීම යටතේ Lions Clubs International සමාජය මගින් වියළි ආහාර ද්‍රව්‍ය ඇසුරුම් බෙදාදීම

උතුරු පළාතට අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විපතට පත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව ලබා දෙමින් අවශ්ය පියවර ගනිමින් සිටී. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ අධීක්ෂණය යටතේ රාජ්‍ය නොවන සහ පෞද්ගලික ආයතන රැසක් ආපදා සහන සේවා කටයුතුවල නිරත වෙයි. මෙලෙසින් විපතට පත් පවුල් දහසකට ඇමරිකානු ඩොලර් දසදහසක් (USD 10,000) වටිනා වියළි ආහාර කට්ටල […]

උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ මඟපෙන්වීම යටතේ Lions Clubs International සමාජය මගින් වියළි ආහාර ද්‍රව්‍ය ඇසුරුම් බෙදාදීම Read More »

අසිරිමත් නත්තලක් වේවා.

ආකාශ දෙවියන් මිනිස් වෙස් ගත් මෙම දිනය ලෝකවාසීහු නත්තල් උත්සවය ලෙස සමරති. මෙම උතුම් දිනයේදී ශ්‍රීලාංකික කිතුනු බැතිමතුන් වෙනුවෙන් අපගේ හදපිරි සුභපැතුම් පිරිනමන්නෙමු. “ඔහු මිනිසෙක් වී අප අතර වාසය කළේය” – (යොහන් 1:14) බයිබලයේ සඳහන් වේ, ජේසු සමිඳාණන් කුඩා දරුවෙකු ලෙස උපත ලැබූ දිනය නත්තල් උත්සවයක් ලෙස සමරනු ලැබේ. නත්තල පෙන්වන්නේ යේසුස් නිතරම අප සමඟ

අසිරිමත් නත්තලක් වේවා. Read More »

ඇසේ සුද ඉවත්කොට නොමිළේ කාච දැමීමේ දෙවන පියවර වව්නියාවේදී අරඹයි.

මිනිසාගේ ක්‍රියාකාරකම් උදෙසා අත්‍යවශ්‍ය ඉන්ද්‍රියක් ලෙස දෑස් ප්‍රධාන තැනක් ගනියි. කෙනෙකුගේ ඇස් දෙක පූර්ණ හෝ අර්ධ වශයෙන් අන්ධභාවයට පත් වුවහොත් ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාකාරකම් හා දිවිපැවැත්ම උදෙසා මහත් බලපෑමක් සිදුවෙයි. අප රටේ බොහෝ පිරිසකගේ ඇස්  සුද වැසී පෙනීම  දුර්වලතාවයට පත්ව තිබෙන්නේ වයස අවුරුදු 40 ඉක්මවීමෙන් පසුවයි. ආර්ථික තත්වය ඉහල මට්ටමක තිබෙන පිරිස් වියහියදම් කර තමන්ගේ

ඇසේ සුද ඉවත්කොට නොමිළේ කාච දැමීමේ දෙවන පියවර වව්නියාවේදී අරඹයි. Read More »

යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් – ගම් මට්ටමේ සාකච්ඡා මගින් ජනතාව දැනුවත් කිරීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර කාර්යාලයේ නිවේදනය.

උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පළාතේ ඩෙංගු තත්ත්වය පිළිබඳ සමාලෝචන රැස්වීමේදී දැනුම් දෙන ලදී. යාපනය දිස්ත්‍රික්කයේ මේ වසරේ මේ දක්වා ඩෙංගු උණ රෝගයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් 2192 දෙනෙකු රෝගයට ගොදුරු ඇත. අද (2023.12.14) උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සමාලෝචන රැස්වීමේදී උතුරු

යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් – ගම් මට්ටමේ සාකච්ඡා මගින් ජනතාව දැනුවත් කිරීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර කාර්යාලයේ නිවේදනය. Read More »

ශ්‍රීලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරය යාපනයේ සමරන්න සූදානමින්. ගුවන්හමුදාපති උතුරු ආණ්ඩුකාර තුමිය හමුවෙයි.

ශ්‍රීලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරය යාපනයේ සමරන්න සූදානමින්. ගුවන්හමුදාපති උතුරු ආණ්ඩුකාර තුමිය හමුවෙයි. ශ්‍රීලංකා ගුවන්හමුදාවේ ලබන මාර්තු 02 වනදාට යෙදෙන 73 වන සංවත්සරය මෙවර උතුරු පලාත කේන්ද්‍ර ගරගනිමින් යාපනය දිස්ත්‍රීක්කයේ අභිමානවත් ලෙස සැමරීමට කටයුතු යොදා තිබේ. මෙම වැඩසටහන් අතරට යාපනය යාපනය දිස්ත්‍රීක්කයේ පාසල් 73 ක යටිතල පහසුකම් සංවර්ධනය , පාසල් ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත වැඩසටහන්,

ශ්‍රීලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරය යාපනයේ සමරන්න සූදානමින්. ගුවන්හමුදාපති උතුරු ආණ්ඩුකාර තුමිය හමුවෙයි. Read More »

සත්‍ය, එකමුතුකම සහ සංහිඳියාව පිළිබඳ ස්වාධීන කොමිෂන් සභාවේ අතුරු ලේකම් කාර්යාල කටයුතු යාපනයේ.

අතිගරු ජනාධිපතිතුමාගේ නිර්දේශය මත පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කිරීමට යෝජිත  සත්‍ය,  සමගිය සහ සංහිඳියාව සඳහා වූ ස්වාධීන කොමිෂන් සභාවේ අතුරු ලේකම් කාර්යාලයේ සාමාජිකයින්, ගරු උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.  චාර්ල්ස් මහත්මිය, කොළඹදී  ඊයේ  2023. 12. 09 හමුවී සාකච්ඡා කළහ. යෝජිත ස්වාධීන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්  Dr. අසංග ගුණවංශ, අතුරු ලේකම් කාර්යාලයේ ප්රතිපත්ති අංශ ප්ර්ධානී Dr. යූවී තංගරාජා, අතුරු ලේකම්

සත්‍ය, එකමුතුකම සහ සංහිඳියාව පිළිබඳ ස්වාධීන කොමිෂන් සභාවේ අතුරු ලේකම් කාර්යාල කටයුතු යාපනයේ. Read More »

උතුරු පළාතේ නිවාස ව්‍යාපෘතිය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අවසන් අදියරට

උතුරු පළාත සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් වූ නොමිලේ සූර්ය බලශක්ති නිවාස ව්‍යාපෘතිය විසිපන්දහසක් (25,000) සඳහා අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අවසන් අදියරට පැමිණ තිබේ. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි උතුරු පළාතේ ගරු ආණ්ඩුකාර තුමිය හරහා සිදුකිරීමට නියමිත මෙම නිවාස විසිපන්දහස (25,000) ව්‍යාපෘතිය සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් හරහා අයදුම්පත් භාරගැනීම සිදු කෙරේ. මෙම නිවාස යෝජනා

උතුරු පළාතේ නිවාස ව්‍යාපෘතිය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අවසන් අදියරට Read More »

උතුරේ සංවර්ධනය වෙනුවෙන් සහය ලබාදෙන බවට එරික් සෝල්හයිම් පවසයි.

උතුරු පලාතේ සංවර්ධනය වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහය ලබාදෙන බවට වත්මන් ගරු ජනාධිපති උපදේශකයෙකු වන එරික් සෝල්හයිම් මහතා පැවසීය. එරික් සෝල්හයිම් මහතා මේ බව පවසා සිටියේ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවී උතුරේ සංවර්ධනය පිලිබඳව පැවති සාකච්ඡාවක් අතරතුරදීය. මෙම හමුවේදී උතුරු පලාතේ වර්ථමාන තත්වය පිළිබඳව ගරු ආණ්ඩුකාර තුමිය විසින් තොරතුරු පෙන්වා දුන් අතර සංවර්ධන

උතුරේ සංවර්ධනය වෙනුවෙන් සහය ලබාදෙන බවට එරික් සෝල්හයිම් පවසයි. Read More »

පොල්පැල ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතිය උතුරෙන් ඇරඹේ

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ආරම්භ කරන ලද පොල් ත්‍රිකෝණය ව්‍යාපෘති වැඩසටහනට සමගාමීව පොල්පැල 25,000 ක් වගාකිරීමේ වැඩසටහන ඊයේ (18) දින කිලිනොච්චිය ඉයක්කච්චි ප්‍රදේශයේදී ආරම්භ විය. උතුරු පලාතේ අක්කර 40,000 ක පොල්පැල ලක්ෂයක් වගාකිරීමට අපෙක්ෂා කෙරෙන අතර රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති උතුරු පලාත් පොල් ත්‍රිකෝණය වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. පොල් සංවර්ධන

පොල්පැල ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතිය උතුරෙන් ඇරඹේ Read More »

යුනිෂෙෆ් නියෝජිත පිරිසක් උතුරු ආණ්ඩුකාර තුමිය හමුවෙයි

දරුවන්ගේ දැනුම කුසලතා සංවර්ධනය කරමින් මානව සම්පතේ සහපැවත්ම සහ ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපනය ඉහල නැංවීම සඳහා සෘජු මැදිහත්වීමක් ලබාදෙමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ පූර්ණ සහය ඉදිරියට ලබාදෙන බවට එක්සත් ජාතීන්ගේ ළමාඅරමුදලේ ශ්‍රීලංකා නේවාසික නියෝජිත ක්‍රිෂ්ටියන් ස්කූග් (Christian Skoog)  මහතා පැවසීය. උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී වර්ථමානයේ උතුරු පලාතේ පවත්නා දරුවන්ගේ

යුනිෂෙෆ් නියෝජිත පිරිසක් උතුරු ආණ්ඩුකාර තුමිය හමුවෙයි Read More »