සුළං මෝල් සවි කිරීම සඳහා සුදුසු වෙනත් ස්ථාන හඳුනා ගන්න – උතුරු පළාත් ආණ්ඩුකාරවරයා
මාරවන්පුලාවු ගම්මානයේ ජනතාව පදිංචි වී ඇති ප්‍රදේශ අාශ්‍රිතව සවිකර ඇති සුළං මෝල්වලට එරෙහිව මාරවන්පුලාවු ජනතාව ඊයේ (18) මහලේකම් ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන ලද උද්ඝෝෂණයක් හේතුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා සහ එම ගම්මානයේ නියෝජිතයින් පිරිසක් අතර විශේෂ හමුවක් කයිතඩි හි පිහිටි මහ ඇමති ලේකම් කාර්යාලයේදී ඊයේ සිදුවිය. එහිදී ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරන ලද්දේ සැප්තැම්බර් […]
සුළං මෝල් සවි කිරීම සඳහා සුදුසු වෙනත් ස්ථාන හඳුනා ගන්න – උතුරු පළාත් ආණ්ඩුකාරවරයා Read More »