npc2018z

සිද්ධ වෙදකම් ප්‍රතිකාර ගාස්තු අංශය සහ ඖෂධ විකිණීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය.

ගරු ආණ්ඩුකාරතුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ නිර්මාණය කර සිද්ධ වෙදකම් ප්‍රතිකාර ගාස්තු අංශය සහ ඖෂධ විකිණීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය උතුරු පළාත් සභා දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ සංවිධානය යටතේ 28.10.2022 වන දින අච්චුවේලි සෙල්වනායගපුරමේදී පවත්වන ලදී.එම මධ්‍යස්ථානය උතුරු පළාත් ප්‍රධාන ලේකම් විසින් විවෘත කරන ලදී. මෙම අවස්ථථාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම්, උතුරු පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය සහ ළමා […]

සිද්ධ වෙදකම් ප්‍රතිකාර ගාස්තු අංශය සහ ඖෂධ විකිණීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය. Read More »

යාපනය අධ්‍යාපන කලාපයේ විශිෂ්ට සිසුන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය

උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ උපදෙස් පරිදි යාපනය කලාප අධ්‍යාපන කාර්යාලය විසින් සංවිධානය කල 2021 වර්ෂය සඳහා අ.පො.ස(උ/පෙළ) විභාගයේ විශේෂ ප්‍රතිඵල ලබාගත් යාපනය කලාපයට අයත් සිසුන්ගේ ත්‍යාග ප්‍රධාන උත්සවය 10.10.2022 වන දින පෙ.ව. 2.00 ට යාපනය හින්දු විදුහලේ සභාලිංගම් ශාලාවේදී පැවැත්වැණී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාද විශේෂ ආරාධිත අමුත්තා ලෙස

යාපනය අධ්‍යාපන කලාපයේ විශිෂ්ට සිසුන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය Read More »

චාවකච්චේරිය මූලික රෝහලේ හදිසි අනතුරු සහ ශල්‍යකර්ම ඒකකය විවෘත කිරීම සහ උපකර බෙදාහැරීමේ උත්සවය

චාවකච්චේරිය මූලික රෝහලේ හදිසි අනතුරු සහ ශල්‍යකර්ම ඒකකය විවෘත කිරීම සහ රෝටරි සමිතිය විසින් ශල්‍යාගාරය සඳහා පරිත්‍යාග කරන ලද වෛද්‍ය උපකරණ ප්‍රධානය 10.10.2022 දින රෝහලේ වෛද්‍ය අධිකාරි මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා උදෑසන 9.30 ට ආරම්භ විය. මෙම අවස්ථාවට උතුරු පළාත් සභා ලේකම් එස්.එම්.බන්දුලසේන මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර අනෙකුත් ආරාධිත අමුත්තන් ලෙස උතුරු

චාවකච්චේරිය මූලික රෝහලේ හදිසි අනතුරු සහ ශල්‍යකර්ම ඒකකය විවෘත කිරීම සහ උපකර බෙදාහැරීමේ උත්සවය Read More »

උතුරු පළාත් ආණ්ඩුකාරතුමාගේ දීපවාලී දිනපණිවුඩය

ලෝකයේ සියලුම හින්දු බැතිමතුන් දීපවාලී දිනය සමරන්නේ ඉතාමත් බැතිබර සිතින් හා දෙවියන් පිළිබඳව බැඳුණු මහා විශ්වාසවන්ත වත් අධිෂ්ඨාන සිතකිනි. දීපවාලී උත්සවය අනාදිමත් කාලයක සිට හින්දු බැතිමතුන් ගේ ජන ජීවිතය හා බැඳුණු විශේෂ සැමරුම් උත්සවයකි. මේ දිනයේදී අපි පහන් දල්වන්නේ අපගේ අභ්‍යන්තර අන්ධකාරය පහව ගොස් දීප්තිමත් ජීවිතයකින්අප සැම බැබලේවා යන සිතුවිල්ල පෙරදැරි කරගෙනය. අප රට තුළ

උතුරු පළාත් ආණ්ඩුකාරතුමාගේ දීපවාලී දිනපණිවුඩය Read More »

උතුරු පළාතට නව පත්වීම් දෙකක්

උතුරු පළාත් ක්‍රිඩා අධ්‍යක්‍ෂක වරයා වශයෙන් බාලන් මුහුන්දන් මහතා 26 වන දින උතුරු පලාත් ආණ්ඩුකාර කර්යාලයේදී වැඩ බාර ගන්නා ලදි. ඒ මහතා මෙයට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජලජීවී හිටපු නියෝජ්‍ය අධ්‍යයක්ෂක වරයා වශයෙන් කටයුතු කරන ලදි. එමෙන්ම එහිදී පළාත් පරිවාස හා ළමාරක්ශණ සේවා දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් කොමසාරිස් වරයා වශයෙන් රාජේන්ද්‍රන් ගුරුබරන් මහතා වැඩ බාර ගන්නා ලදි.

උතුරු පළාතට නව පත්වීම් දෙකක් Read More »

මුලතිව් මුතියන්කට්ටු ප්‍රදේශයේ ඉදි කරන ලද නව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය විවෘත්ත කිරීම

මුලතිව් මුතියන්කට්ටු ප්‍රදේශයේ ඉදි කරන ලද නව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාර්ල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17 දා විවෘත්ත කරණ ලදී . මේ යටතේ ප්‍රධාන වැව් පහක් පිහිටා ඇති අතර ඒ තුලින් කුඹුරු අක්කර 30645 ට ධියවර නිකුත කරනු ලබයි. මෙම නව වාරි ඉන්ජිනේරු කාර්යාලය ඉදි කිරීම සදහා රජය විසින් රුපියල් මිලියන 20.3

මුලතිව් මුතියන්කට්ටු ප්‍රදේශයේ ඉදි කරන ලද නව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය විවෘත්ත කිරීම Read More »

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති ධියවර ලිය දිරිය වැඩසටහන යපනය වීරසින්හම් ශාලාවේදි

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති ධියවර ලිය දිරිය වැඩසටහන යපනය වීරසින්හම් ශාලාවේදි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හා උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාර්ල්ස් මහත්මියගේ සහභාගීත්වයෙන් පසුගිය 17 ආරම්භ කරන ලදි. ඒ අනුව ධීවර ක්ෂේත්‍රය ආශ්‍රිත කර්මාණතයන්ට ඔවුන් යොමු කරමින් ඔවුන් බලගැන්වීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කරන ලදි. යාපනය හා කිලිනොච්චිය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති ධියවර ලිය දිරිය වැඩසටහන යපනය වීරසින්හම් ශාලාවේදි Read More »

තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේ ඩී.එම්.කේ නායක හා විපක්ෂ නායක උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි

ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් සහ ද්‍රවිඩ මුන්නෙත්‍රා කාසගම් සහ තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේ විපක්ෂ නායක එම්.කේ. ස්ටාලින් අතර හමුවක් පසුගිය 12 වනදා  චෙන්නායි හිදී පැවැත්විණි. හමුවේදී ආණ්ඩුකාරවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව මෙන්ම උතුරු පළාත සහ තමිල්නාඩු අතර අවබෝධය සහ විශ්වාසය ගොඩනැගීමේ වගකීම උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් තමාට ඇති බවයි. මෙම රැස්වීම එහි පළමු පියවර වනු

තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේ ඩී.එම්.කේ නායක හා විපක්ෂ නායක උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි Read More »

ආණ්ඩුකාරවරයා සහ ඉන්දීය සංචාරක අංශයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක්

චෙන්නායි හි දෙදින සංචාරයක යෙදී සිටින උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (12) පස්වරුවේ චෙන්නායි හි පිහිටි සංචාරක නියෝජිතයින්ගේ සංගමයේ  දී සමස්ත ඉන්දීය සහ තමිල්නාඩු සංචාරක නියෝජිතයින් හමුවිය. වසර 41 කට පසු යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රතිසංස්කරණය කර ඇති අතර චෙන්නායි වෙත ගුවන් ගමන් සේවා ද ආරම්භ කර තිබේ. මෙම තත්වය තුළ, උතුරු පළාතේ සංචාරක කර්මාන්තයේ දියුණුව

ආණ්ඩුකාරවරයා සහ ඉන්දීය සංචාරක අංශයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් Read More »

ආණ්ඩුකාරවරයා සහ එම්.ජී.මුතු සමාගම් සමූහයේ සභාපති අතර හමුවක්

දෙදින චෙන්නායි සංචාරයක යෙදී සිටින උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ලොව පුරා හෝටල් පවත්වාගෙන යන එම්.ජී. මුතු සමූහ ව්‍යාපාරයේ සභාපති සහ විධායක අධ්‍යක්ෂ එම්.ජී.එම්. ආනන්ද් මහතා පසුගිය 11  වනදා හමුවිය. ගෝලීය වශයෙන් සංචාරක කර්මාන්තයේ දීප්තිමත් මෙන්ම සාර්ථක සමාගමක් ලෙස එම්.ජී. මුතු සමූහය හදුන්වා දුන් ආණ්ඩුකාරවරයා උතුරු පළාතේ සංචාරක අංශයේ ආයෝජනය කිරීම සඳහා ද

ආණ්ඩුකාරවරයා සහ එම්.ජී.මුතු සමාගම් සමූහයේ සභාපති අතර හමුවක් Read More »