උතුරු පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසන පිළිබඳ විමර්ශන කටයුතු සිදු කිරීමට සහන විමර්ෂන කමිටුවක්
උතුරු පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කරන කාන්තාවන් ලිංගික හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙනුත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව නොමැතිකම සම්බන්ධයෙනුත් ආණ්ඩුකාරතුමාගේ අවධානයට බොහෝ පැමිණිලි ඉදිරිපත්වීම යටතේ මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකර මේ සඳහා විසඳුම් ලබා දීමට සහන විමර්ශන කමිටුවක් පත් කිරීමට ගරු ආණ්ඩුකාරතුමා තීරණය කර ඇත. තිදෙනෙකුගෙන් සමන්විත මෙම විමර්ශන කමිටුවේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුලත් කිරීමට නියමිත අතර එයින් එක්කෙනෙක් […]