ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා පාලෙයිපානි සහ කොම්බුවයිචකුලම් ගම්මානවල ජනතාව පෞද්ගලිකව හමුවී සාකච්ඡා කළේය
උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා ප්‍රකාශ කළේ මංගුලම් – මුන්රුමුරිප්පු ප්‍රධාන මාර්ගය අදියර වශයෙන් සංවර්ධනය කිරීම සඳහා සුදුසු පියවර ගන්නා බවයි. ගරු ආණ්ඩුකාරතුමා අද (2026.03.12) බ්‍රහස්පතින්දා මුල්තීව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යටතේ පලෙයිපානි සහ කොම්බුවයිචකුලම් යන පසුගාමී ගම්මානවල ක්ෂේත්‍ර සංචාරයක නිරත විය. මෙම සංචාරයේදී මුලයිපානි දිස්ත්‍රික්කයේ පළාත් පාලන සහකාර කොමසාරිස් ත. […]
