ස්ථාමාරු කළ ගුරුවරුන් නිදහස් කිරීමට අපොහොසත් වන පාසල් විදුහල්පතිවරුන්ට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගත යුතුය – ගරු ආණ්ඩුකාරතුමා එන්. වෙතනායගන් මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
උතුරු පළාතේ ගරු ආණ්ඩුකාරතුමා එන්. වෙතනායගන් මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ‘සේවාවේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්’ උතුරු පළාතේ ගුරුවරුන්ට ලබා දී ඇති මාරුවීම් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමෙන් පසුව පමණක් වාර්ෂික මාරුවීම් ක්‍රියාත්මක කරන ලෙසයි. උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික කටයුතු, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් අද (2026.03.11) සවස ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම […]
