වැසි සමයේදී කල්ලුණ්ඩායි ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටළු සඳහා විසඳුම් සෙවීම අරමුණු කරගත් විශේෂ සාකච්ඡාවක් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
යාපනය දිස්ත්‍රික්කයේ කල්ලුඩායි ප්‍රදේශයේ පදිංචි කර ඇති ජනතාව දිගු කලක් තිස්සේ මුහුණ දී සිටින ගැටළු සඳහා ස්ථිර විසඳුම් සෙවීම අරමුණු කරගත් විශේෂ සාකච්ඡාවක් අද සිකුරාදා (2026.02.20) උදෑසන උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. කල්ලුණ්ඩායි හි පදිංචි කර ඇති ජනතාව සෑම වැසි සමයකම ගංවතුර හේතුවෙන් අවතැන් වන දුෂ්කර තත්වයක සිටිති. […]
